අකුරට වැඩ.. ඊයේ පත් කල ඇමතිවරුන්ට ජනපතිගෙන් නියෝගයක්..

August 13, 2020 at 6:26 am | lanka C news
අකුරට වැඩ.. ඊයේ පත් කල ඇමතිවරුන්ට ජනපතිගෙන් නියෝගයක්..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ දිනයේ දිවුරුම් දුන් සියළු ඇමතිවරුන්ට විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.

එමගින් දන්වා ඇත්තේ දැනට රජයේ ආයතන සදහා පත් කර ඇති සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තම අනුමැතියෙන් තොරව වෙනස් නොකරන ලෙසයි.

අදාල පත් කිරීම් සිදු කරන්රනේ ඒ සදහා පත් කරන ලද විශේෂ කමිටුවකින් යයිද වැඩිදුරටත් දන්වා ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම නියෝගය සියළු ඇමතිවරුන් වෙත යවා තිබේ.

89,484 views

22 Comments to “අකුරට වැඩ.. ඊයේ පත් කල ඇමතිවරුන්ට ජනපතිගෙන් නියෝගයක්..”

  1. Sunil says:

    President the police under you is a highly incompetent department. They can’t find the Kurunagala mayor who his huddled under Jhonstons sarong.

    • Dikman Aiyya says:

      ……anneee me hu,….where was all those BANKU HORU kept by YAHAPAALANAYA??….Ranilge jungiya assess da??…This Police is also a product of fking YAHAPAALANAYA

  2. saman says:

    එහෙම තමයි ඉන්න ඕනේ.නැතුව බෑ. නියමයි

  3. Ayatollah says:

    The selection of the speaker will create a of problems His Brother in Law was the prime accused in the case of giving Rs 100 million to LTTE with a prominent MP and released from the prison after he claimed insane Is these type of people who are forefront???

    • Hudson says:

      You mean that Radha premadasa who gave millions of rupees in addition to arms, ammunition to LieTTE is still at forefront? Can’t be man, that guy has kicked the bucket at a Mayday rally a long time ago!

      • Kalana says:

        ඔවු, බාබුවාට පිංසිද්ද වෙන්ඩ ඒ අලුගෝසුවා ආමර් වීදියෙදි සෙට්ට පෝච්ච .