අකුරණ අවදානමේ.. කොරෝනා රෝගියෙක් සැගවී සිට හමුවෙයි..

March 28, 2020 at 6:48 pm | lanka C news
අකුරණ අවදානමේ.. කොරෝනා රෝගියෙක් සැගවී සිට හමුවෙයි..

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු අකුරුණ ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශය අවදානම් තත්ත්වයක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරයි.

මොහු ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායන මගහැර සැඟවී සිටි අයෙක් බවද ඔහු පැවසීය.

රෝග ලක්ෂණ මතු වූ පසු රෝහල් ගත වී ඇති බවත් එහිදී ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගිය දින 14 ඇතුලත ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි පුද්ගලයන් වහා නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.

අවසන් වතාවට හඳුනාගත් රෝගීන්ගෙන් දෙදෙනෙකු එහි සිට පැමිණි පුද්ගලයන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

306 views

48 Comments to “අකුරණ අවදානමේ.. කොරෝනා රෝගියෙක් සැගවී සිට හමුවෙයි..”

  1. Thusitha says:

    ලංකාව පරක්කු වැඩී ගොඩක් අතපසුවීම් උනා මාධ්‍ය සංදර්ශන එක්ක සලෝන් ස්පා කොච්චරනම් ඇරලා තිබ්බද ඇදිරිනීතිය දානකම්.

  2. One Law . One Nation says:

    There can’t be different law for Muslims

  3. preethi says:

    its because thry dont have true love firvthe country or fellow ciuntrymen. Badically they dont consider this as thier country or thier govt. Its going to be jyst like ltte near future. Tgey ll ask for everything seperately .

  4. sena says:

    අකුරණ ඉන්න ඇමති හලිල් කිව්වෙ පිහි තිබ්බේ පල්ලිවල තණකොළ කපන්න කියලා
    මේ ඇමති දැන් හිටියානම් කියයි කොරෝනා රෝගියෙක් සැගවිහිටියෙනම් නැහැ කොරෝනා නම තියෙන මගේ හිතවතෙක් පල්ලියේ යාක්ඥ් කරමින්නම් හිටියා කියලා

  5. Lolla says:

    Bloody Muslim bastards…..must shoot them all……..

    • SARA says:

      Unfortunately, as anyone can see by glancing at the news, many Muslims do take Islam seriously. Jihadists across the globe Now they are doing” corona jihad ”to go to paradise ….killing non belivers they get passport to allah’s heaven ( The Koran explicitly and repeatedly commands Muslims to “kill the unbelievers wherever you find them” (e.g., 2:191, 9:5), )The Koran explicitly and repeatedly commands Muslims to engage in jihad or “holy war” whether they like it or not.

  6. Sunil says:

    දැන් මෙහෙ ජීවත්වන තම්බි තමයි corona හැමතැනම බෝ කරන්නේ

  7. Nishantha says:

    I think these extremist Muslims will destroy whole effort of government, health sector, POLICE and military.

  8. Jude silva says:

    Heard he came from India on 15th. How did he avoid quarantine process? Who is responsible for this? Who let them go out from airport?

  9. Jude silva says:

    Dear Mr. President please take a Stern action. Otherwise the whole effort will go waste.

  10. Pushpadeva Dharmawardena says:

    I noticed even in Sri Lanka, India and Pakistan Muslim clergy encouraging and conducting gatherings in Muslim religious places, I don’t get these people, don’t they understand the whole world is tying heard to contain this virus.