අකුරණ කොරෝනා ව්‍යාප්තිය පාලනය අපහසුයි..

April 7, 2020 at 2:10 pm | lanka C news
අකුරණ කොරෝනා ව්‍යාප්තිය පාලනය අපහසුයි..

කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු හමු වීම හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන් වසාදමා ඇති අකුරණ ප්‍රදේශයේ වසංගත තත්ත්වය මර්දනයට ලැබෙන ජනතා සහාය ඉතා අඩු බව අකුරණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුදුගහමඩ මහතා පෙන්වා දෙයි.

මේ සඳහා තවදුරටත් ජනතා සහය මීට වඩා අවශ්‍ය වුවත් ජනතා සහයක් නොලැබෙන්නේ නම් තත්වය පාලනය කිරීමට අසීරු යැයි ද ඒ මහතා කියා සිටී.

එසේ වුවහොත් අකුරණ ප්‍රදේශයේ බොහෝ පිරිසක් ඈත ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

අකුරණ ප්‍රදේශයේ සෑම අයකුටම නිවෙස් තුළ රැඳී ස්වයං නිරෝධනය වන ලෙස දන්වා ඇති බවත් එසේ වුවහොත් මෙම ව්‍යසනයට හිස එසවීමට නොදී මර්දනය කළ හැකි බවත් ඔහු කියා සිටියේය.

360 views

51 Comments to “අකුරණ කොරෝනා ව්‍යාප්තිය පාලනය අපහසුයි..”

  1. nim says:

    Hope we should handover to Army

  2. sena says:

    චිනයේ කෙරුවවාගෙ මුංවත් එක්ක ගෙවල් සිල්කරන්න

  3. Razor says:

    We cannot teach them since they think they are not under the Sri Lankan government, Best thing is to make a quarantine detention camp in an island like Delft or Kachchaithivu and transport them all there.

  4. Bnv says:

    This Muslim idiots are selfish. They are not bound to the law. This much of corona patience are in country because of their activity. Government has to take strict action on this.

  5. gorilla says:

    මෝඩ මරක්කල මිනිස්සුටික එකතුකරල යාපනේ පදිංචිකෙරුවනම් හරි මහනුවරින්ගලවල. එතකොට දෙමල එවුන්ටයි මරක්කලයන්ටයි තරගෙට ගොන් වැඩ කර කර හිටිය හැකි සතුටෙන්. අපිටත් කරදරයක් නැ නොවැ?

    • මෝලංගිරියා says:

      දෙමල මිනිස්සු අපි එක්ක අවුරුදු 30ක් යුද්ද කලා තමයි. හැබැයි මුන් තරම් “සත්තු” නෙවෙයි

      • ජෙහාන් says:

        සම්පූර්ණ ඇත්ත දෙමල දේශපාලකයෝ පමණයි නරක .දෙමල සාමාන්‍ය ජනතාව සිංහල මිනිස්සු එක්ක හොඳට පැහිල ඉන්න පුළුවන් ජාතියක් .අපි දෙගොල්ල අතර සංස්කෘතිකමය වෙනස්කම් බොහොමයක් නෑ. ඔවුන් අන්තවාදීන් නෙවෙයි .දෙමල පමණයි ලෝකේ ඉන්න පුළුවන් කියල කියන ජාතියක් නෙවෙයි

  6. ක්ළුතර පුතා says:

    මුන් හින්ද අපේ ජීවිත අනතුරේ හෙලන්න එපා. මොන කරුමයක්ද මේක. හොඳින් කියල අහන්නෙ නැත්නම් බහුතර ජනතාවගෙ යහපත හා සුභසිධිය තකා මේ වගේ උන්ට වෙඩි තියල දාන්න. මේකත් එක්තරා විදිහක ත්‍රස්තවාදයක් බවට පත් වෙල තියෙන්නෙ.

  7. HARAMANIS says:

    WHARE HAKEEM HE CAN INVOLVE THIS SITUATION AND EXPLAINED THEM EVEN MUJIBARUTH INNAWANE LOKU PORAKNE

  8. Nadeeka says:

    මරක්කලයො ටික හකිම් එක්ක ගෙදරට දාලා ලොක් කරන්න ඔනෙ .කුරානේ corona වලට වඩා danger සින්හල ජාතියට

    • nimalsiri says:

      mokada nadeeka nikan hakeemta viruddhawa talks daanne?giya sathi anthaye hakeem ekka eyaage nuwara
      gedara newathilaa,raathri 3kma gathakolaaneda?pora uge thadi sunnath pollen hondatoma keliya wage.

  9. sam says:

    muslim kiyanne kohomath loketama wasangathayak, me uneducated ballo nisa lokema backwards

  10. කැලුම් says:

    මොකටද පාලනය කරන්නේ…ඔන්න ඔහේ තොලොංචිවෙලාම යන්න ඉඩ දීපල්ලා

Main News