අකුරණ පැත්තක් ලොක්ඩවුන්..

November 24, 2020 at 12:00 pm | lanka C news
අකුරණ පැත්තක් ලොක්ඩවුන්..

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ග්‍රාම නිලධාරී වසම් 2කට සංචාරණ සීමා පනවා තිබේ.

කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙසේ හුදෙකලා කර ඇත.

එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 38 දෙනකු වාර්තා වී තිබේ.

20,462 views

2 Comments to “අකුරණ පැත්තක් ලොක්ඩවුන්..”

  1. මයික් පොම්පියෝ says:

    ඔහෙලට මාව මතකද ?

    • ක්‍රිමිනල් says:

      උබ ඇවිල්ලා යනකං මං දන්නෑ !
      මීට
      වීර්මංකී.

Main News