අකුරැස්සේ පාසැලක් වසා දමයි..

November 30, 2020 at 12:50 pm | lanka C news
අකුරැස්සේ පාසැලක් වසා දමයි..

අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු හමුවී මේ නිසා මෙම තීරණය කරන බවයි.

10,808 views

4 Comments to “අකුරැස්සේ පාසැලක් වසා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    අර වගකීම ගන්නවා කියාපු කියත්මගේ උන්නැහේ වගකීම අරගෙනද දන්නෑ ! දන්නැති හින්දයි අහන්නේ ,බෛයි ප්‍රතිචාර දක්වහල්ලා බලන්න..

    • Prof. කැපිලා පෙරේතයා says:

      මල්ලි කියන්න මල්ලි මගේ තනතුරයි කලිසමයි දෙකම නැතිඋනා කියන්නකෝ.. බොහොම අමාරුවෙන් ගැනිගෙන් බේරිලා ගෙට රිංග ගත්තේ. දැන් වටේ පිටේ ඉස්කෝලේ යන ළමයි ඉන්න අම්මල තාත්තලා ගල් ගහන නිසා එලියට බැහැ ගන්න බැරුව හිරවෙලා ඉන්නේ මල්ලි .

  2. Ravana parapura says:

    මේ අයට කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෙදමහතාගේ අලුතෙන් සොයාගත් හෙළ බෙහෙත ලබා දෙමු බුදු සරණයි.

  3. මර්තේනිස් අයියා says:

    පුත ළඟ නොබලන්න දුර බලන්න මේ මහාචාරි ඩබලගෙන් පණිවිඩයක්

Main News