අකුරැස්සේ වෙඩි හුවමාරුවක්.. පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට..

June 2, 2019 at 10:00 am | lanka C news
අකුරැස්සේ වෙඩි හුවමාරුවක්.. පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට..

අකුරැස්ස ප‍්‍රදේශයේදී පොලීසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට වෙඩි තබා ඇති බවත් පොලීසියද පෙරලා වෙඩි තැබීම හේතුවෙන් මෙම පුද්ගලයා මිය ගිය බවයි.

මෙම පුද්ගලයා විසින් පසුගිය 22 වනදා වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කරන ලද්දේ නීති විරෝධී මත්පැන් වැටලීමකදීය.

18 views

4 Comments to “අකුරැස්සේ වෙඩි හුවමාරුවක්.. පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට..”

  1. Lolla says:

    Perala wedi nothabbath
    Police karayek wa marapu nisa marala daanna one
    Api nodanna lanka Police…….

  2. හැකහැක says:

    රටම වනයක් වෙලා … පණුවෝ නලියනවා

  3. Walli says:

    Excellent. Hats off…

  4. Sanjaya says:

    සිද්දිය ඇත්ත උනත් බොරු උනත් අපරාදකාරයෝ මරල දාන්නම ඕන

Main News