අඛණ්ඩව විදුලිය අවශ්‍ය නම් ඉක්මනට බිල්පත් ගෙවන්න..- ලංවිම දැනුම්දීමක්..

September 10, 2021 at 4:40 pm | lanka C news
අඛණ්ඩව විදුලිය අවශ්‍ය නම් ඉක්මනට බිල්පත් ගෙවන්න..- ලංවිම දැනුම්දීමක්..

අඛණ්ඩ විදුලිබල සැපයුමක් සඳහා විදුලි බිල්පත නිසි කලට කිරීම අත්‍යවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී එම්.ආර්. රණතුංග මහතා සඳහන් කරයි.

එනිසා නොපමාව විදුලි බිල්පත් ගෙවීමට කටයුතු කරන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

නිවසේ සිට ආරක්ෂාකාරී ලෙස විදුලි බිල හැකි බවත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හෝ ජංගම දුරකථන යෙදවුම භාවිතා භාවිතා කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

අද වන විට ලංකා විදුබල මණ්ඩලයට අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සහ ජනතා අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද පවසන ඔහු බිල්පත් ගෙවීම මගින් ලැබෙන ආදායම ඊට මහත් පිටිවහලක් බවත් පැවසීය.

කොරෝනා ව්‍යාප්ත තත්වය හමුවේ දෛනික විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් අපහසු තත්ත්වයක් තුළ වුව ද විදුලිබල මණ්ඩලය තම ජාතික යුතුකම නොපිරිහෙලා ඉටු කරමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

34,269 views

17 Comments to “අඛණ්ඩව විදුලිය අවශ්‍ය නම් ඉක්මනට බිල්පත් ගෙවන්න..- ලංවිම දැනුම්දීමක්..”

  1. dev says:

    api ewa welawata gewanawa

  2. පාවඩදෙණිය දොස්තර says:

    ගෙදරදීම විදුලිය හදා ගමු අනික විදුලි බලයක් ඕනි වෙන්නෙ විදුලි උපකරණ තිබ්බොත් නෙ යට ඇදුමක්කත් ගන්න බැරි මේ කාලෙ මොන විදුලි උපකරණද ගල් ගෙඩි දෙකක් අතුල්ලල කොල රොඩු ටිකකට පත්තු කරල ආලෝකය ගෙදරදීම නිපදවා ගෙන සවුබාග්ගේ දැක්ම විදිමු

    • ලපයා says:

      කොළ රොඩු ටිකක් තියලා වයිෆ් ට. ගලක් කපාපන්. අරක ගිනි අරන් විදුළි ය ලැබේවි

    • kathar says:

      ඒ පාවඩේ මම ඊයේ ගල් දෙකක් තියලා උඹේ ගෑනිගේ ලයිටි පත්තුකරා උඹේ අහවල් එකට කරන්ට් එක වැදුනේ නැතෙයි.

    • off grid karaya says:

      හෙදරදීම විදුලිය හදා ගන්න උනුත් ඉන්නවා මේ රටේ.

  3. කාල මේඝ says:

    දැං නං ආංඩුවක් නැතුවා වාගෙයි . එක එකාට ඕන ඕන හැටියට . අනිච්චං .

    • kathar says:

      සිරිසේන ඉන්නකාලේ කොච්චර හොදද ආණ්ඩුවක් තියා ජනාධිපති ඉන්නවාද කියලවත් හොයන්න බැරිවනේ තිබුනේ. ඒ කාලේ මාර ෂෝක් අපි කොච්චර ආතල් ගත්තද සිරාට බාල්දි පෙරරලා. දැං ඒවත් නෑනේ නේද බං….. ඒ වුනාට රනිල් නියමෙට ගේම රන්කලා. රට සුපිරියට ගෙනිච්චා අනුරයි රනිලුයි දෙන්නා… සුමන්දිරන්ල, හකීම් ලා, බදියුදීන්ලා මාර සප්නේ දුන්නේ රටට…. පාස්කු කේස් එක තමයි පොඩි කොස්සක් ආවේ ඒකත් පූජිතලා ගානට හැඩල් කලා….. ඒ කාලෙනේ කාලේ මේ වෙනකම් තිබ්බනං තම්බිල උඹේ ගෑනිගේ තට්ටමේ හන ගහලා, තම්බිලා #කේ ඇරියා කියන්න.

  4. Shehan says:

    Rata wahala tiyeddu income denne kawda bill gewanna

  5. රන්වල says:

    මේ වැටුනු ආර්තිකේ ගොඩගන්න හාල් මෝල් කාරයො එක්ක එක්කහු වෙලා බොරු මීඩියා සෝ දමල ජොක්කු ගෙන්නන එක සීමා කරනව වගේ ගොන් ජෝක් දමල වැඩක් නෑ .රටට බරක් උන අධිධාරිතා රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහ ගත කරන්න රටට තව ණය බර එක්කහු කරන ලන්විම තෙල් සන්ස්තාව ශ්‍රීලන්කන් එක රාජ්‍ය මීඩියා ආයතන කලමනාකාරීත්වය පුද්ගලික අන්ශයට දීල ජනතා බදු මුදලින් පාඩු පියවීම නවත්වන්න.අති දැවැන්ත වී අයි පී ලා තොගයකට සැප දීම නවත්වල වියදම් දීමනා සීමා කරන්න.අන්න ඒව කරල එන්න පොඩි මිනිහගෙ පොකැට්ටුවෙන් ඉල්ලන්න

    • LalithM says:

      හරිම ඇත්තක්. මේ දවස්වල රට දුවන්නේ අවම රාජ්‍ය සේවයක් එක්ක. අර ගිය අවුරුද්දේ කොරෝනා අස්සේ දුන්න රැකියා ලක්ෂයම පින්පඩි නේද. මේ තරම් විනාශයක් කෙටිම කලකින් කරපු රජය මේ රජයයි. නොහැකියාව හොර වියත්තු මංකොල්ල කෑම සියල්ල දූෂිතයි.

      • කමල් says:

        ඔව් ඒක ඇත්ත, සජිතුයි , අනුරයි දෙන්නම කොච්චර කිව්වාද 2019දී කොවිඩ් එනවා අමතර වියදම් නවත්වන්න කියලා. ඒ වගේ වැදගත් මිනිස්සුන්ට බලය නොලැබුනු එකේ කරුමය තමයි ගෙවන්නේ. ලබන පාරවත් අපි කොහොම හරි ගේමක් දීලා අනුරයි සජිතුයි ගේමු මේ රට හදන්න එයාලට පුළුවන් නේද මචෝ….

    • Nishantha R says:

      Very true….can someone understand what he says…. Most unlikely.

  6. ගෞම් ඊයාරාජ් says:

    උම්මාද ගොං බෛයන්ටනං ලයිට් , වතුර ඔන්නෑ , පුන්නක්කු ටිකක් කාලා ,කැලේට ගිහිං ශරිරකෘත්‍ය කොරලා , ගගෙං පුප හොදලා , ගිණිමැලයක් ගහලා ආතල් එකේ නිදාගන්න විතරයි තියෙන්නේ. 😂😂😂

    • වෛද්‍යාචාර්ය අකුදිරාජ් says:

      ගෞතම් රාජ් උතුමානන් වෙත, ලංකා රාජ්‍යයට ඉතා ආදරයෙන් මහජනයා ආරක්ෂා කරගැනීම පිණිස ඔබතුමා දෙන උපදෙස් ඉතා ගරු සරුව පිළිපදිමි. ඔබතුමා මානසික ව්‍යාකූලතාවයට පත්ව ඇති බව කොමෙන්ටු කියවීමේදි දැනුනි. ඔබවහන්සේට හාට් ඇටෑක් පොජ්ජක් මන්දුවීමට ආසන්නව ඇති බව මාහට හැගීගොස් ඇත. විවේකගැනීම යහපති.

  7. බිං බස්සා says:

    ණය වෙලා අටවා ගත්ත Solar එකට ගෙවන මුදල් ටික ඉස්සරවෙලා ගෙවලා ඉන්නවද…

  8. Nuwan says:

    පාර්ල්මේන්තු ඒක මන්ත්‍රී කෙනෙක්ගේ ලයිට් බිල 150000. සම්පූරිනයෙන්ම නොමිලේ

Main News