අගමැතිකමට දිනේෂ් යෝජනා වේ…
April 23, 2022 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වන්නේ නම් දිනේෂ් ගුණවර්ධන මහතා නව අගමැති ලෙස පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
එහිදී අගමැති ධුරයට අමතරව වෙනත් කිසිදු ඇමති ධුරයක් ගුණවර්දණ මහතාට ලබා නොදීමටත් සාකච්චා වෙමින් තිබේ.
දැනට පාර්ලිමෙන්තුවේ ජ්යේෂඨතමයෙකුද වත්මන් සභානායකවරයාද වන ඔහු අගමැති ලෙස පත් කිරීම සදහා වැඩි විරෝධයක් එල්ල නොවනු ඇති බවටද බලාපොරොත්තු වෙයි.
මූ බොරළුගොඩ සිංහයගෙ පුතා නෙවෙයි, කැණහිලා. නාකි වෙනකං පාර්ලිමේන්තුවෙ ඉඳලා ජාතික ලැයිස්තුවෙන් පුතා පාර්ලිමේන්තුවට බෝඩ් කරගත්ත එක විතරයි කළේ.
හින මානෙන් පෙලෙන මානසික රෝගියෙක් හිතන්නේ හරියටම මනෝ විකාර. උබ වගේ ගු-VP-NGO PVT LIMITE එඋන්ගේ ප්‍රවේණිය ගතිය ඒක තමා.
උබට තේරෙන බාසාව, උබේ ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ ගහන්ඩ ඕනෑ.
මේ යෝජනාව නරක නැහැ.මෙතැන විහිලුවට දිනේෂ් එපා කියන කිසි එකෙක් කියන්නේ නැහැ උන්ට කව්ද ඕනෑ එහෙමනම් කියා.හරි විහිලුයි.මොකද සජිත්,රනිල්,අනුර,මෛත්‍රි,දයාසිරි,නිමල්ද? නැහැ. මෙතැන දිනේෂ් දාන්න කියන්නේ එයාගේ දක්ෂකමක් බලාගෙන නොවේ ඔක්කෝම එකතු කරගන්නයි මෙතැන මෝඩරැලට නොතේරුනාට. මම නම් කියන්නේ දිනේෂ් ටත් වඩා හොඳා විජයදාස,චරිත හේරත් වගේ උගත් කෙනෙක්.විමල් උදය රනිල් හර් ෂ ෆොන්සේකා,චම්පික,ඩලස් ඇමැති මණ්ඩළයට.
උගත් මහාචාර්ය වරු දන්නේ කුඩා ක්ෂේත්රයක්. චරිත හේරත් චන්න ජයසුමන වගේ.අය.මේ වෙලාවේ සමස්ත ක්‍රියාවලිය තේරුම්ගත්ත හර්ෂ, විජයදාස නැතිනම් පරණ රනිල් වගේ අයෙක් ඕන.
Are we to expect another disaster? He is another useless, so-called sinhala buddhist extremist and it is high time to keep him at home.
නාකි හම්පඩයෝ හරියන්නෙ නෑ මේ වේලාවේ
මූ හිටියත් එකය් මහින්ද හිටියත් එකය්
මෙයා මහින්දගේ අවතාරෙ කිව්වොත් හරි. රෙදි නැතිව කඩේ යන එකයි පිස්සු හැදිල වගේ ගොට්ට අල්ලගෙන කෑ ගහනව ඇරෙන්න කිසිම උගත් වැදගත්කමක් නැහැ. මෙයාට කිසිම දැනුමක් නැති මැට්ටෙක් නිසා වහලෙක් වගේ දණගහගෙන රාජපක්ෂට වදිනවා. මෙයා දැන් නිකන් ඉදලා මන්ත්‍රී වැටුප් ගත්තා අවුරුදු ගණනාවක්. ඒත් තනහාව අඩුවක් නෑ. විශ්‍රාම සුවය ගෙදර විදගන්න බැරි නම් අල්ලලා මහළු නිවාසෙකට ගිහින් දාන්න. නැත්නම් හිරේ යන්න වෙයිද දන්නෙ නෑ.
For the time being it is a good move. Actually, this should have happened at the strat of this Govt. rather than Mahinda being the Prime Minister
දන වාදීන්ට කඩේ යන සම සමාජ කාරයා තුක් නොදකින්.
බොරලුගොඩ වලව්වේ හුනු අගමැති ..
මහින්ද ට අත උස්සන්න ම ආපු කෙනෙක් . ඒ හැර වෙන දෙයක් නෑ . මෙයා වාසු ගෙදර යන්න ඕන අය දැන් . වයස කීයද මෙයාගේ. අඩුම ගනනේ මහරගම ට කරපු වැඩක් කියන්න . ඊට වඩා උපාලියි , කාන්ති යි වැඩ කරලා තියෙනවා .
පාස්කු ප්‍රහාරයෙ ඊබ්‍රහිම් නානා අගමැති කරමු.පාදිලි උන්නාන්සේ ආරක්ෂක ඇමති කරමු.
එතකොට ආණ්ඩු විරෝධී සටනේ ඉදිරියෙන්ම ඉන්න අපේ ඕමල්පේ සෝභිත ස්වාමීණ් වහණ්සේට දෙන තනතුර මොකක්ද?
මයිනෝ එපා එපා එපා ගෙදර යන්න කාලේ හරි නේ . දැන් වත් තරුණ යන්ට ඉඩ දෙන්න .
අගමැති කමට සුදුසු ජි එල් පීරිස්
ආපෝ ඔය හත් මාසේ බබා එපා . ඔක්කොම නාකි පොරවල් නේ පේන්නේ
ජී.එල්.පීරිස් කියන්නෙ හිටපු ආණ්ඩුවලට හේත්තුවෙලා තමන්ගෙ තනතුර ෂේප් එකේ රැක ගත්ත හැගීම් දැනීම් නැති මහාචාර්ය පට්ටම ගත්තම ඔක්කොම හරි යයි හිතන කම්මැලි හරිම ලෝක කපටියෙක්. මේ මනුස්සය කතාවක් පැවැත්තුවත් අහගෙන ඉන්න හිතෙන්නෙ නැති අදක්ෂයෙක්.එයාගෙ උගත්කම එයාට ආභරණයක් වෙන්න ඇති. මිනිස්සුන්ට නම් පේන්න බැරි කම්මැලි පොරක්.