අගමැතිකමට දිනේෂ් යෝජනා වේ…
April 23, 2022 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වන්නේ නම් දිනේෂ් ගුණවර්ධන මහතා නව අගමැති ලෙස පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
එහිදී අගමැති ධුරයට අමතරව වෙනත් කිසිදු ඇමති ධුරයක් ගුණවර්දණ මහතාට ලබා නොදීමටත් සාකච්චා වෙමින් තිබේ.
දැනට පාර්ලිමෙන්තුවේ ජ්යේෂඨතමයෙකුද වත්මන් සභානායකවරයාද වන ඔහු අගමැති ලෙස පත් කිරීම සදහා වැඩි විරෝධයක් එල්ල නොවනු ඇති බවටද බලාපොරොත්තු වෙයි.
meka gotata eha giyapu pissak
Meyage, Kata nathnam balloth adagena yaawi. Private hospital ekak deela Nursing home ekak gaththa wage wevi.
අපෝ ඕකා මල පිස්සා හරිම අප්රසන්නයි ඕකා පාර්ලිමේන්තුවේ උගුර යටින් බෙරිහන් දෙනවා…අනේ පීස් මහින්දම හොඳා
වලේ පයයි ගොඩ පයයි තියාගෙන මොන අගමැතිකම්ද? තරුණයෙකුට දෙමු.
මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් එක්ක බලද්දී, වැදගත් දෙයක් කතාකරන්නේ රනිල් පමණි. අනිත් හැමෝම 5 පන්තියේ වගේ. මේ මට දැනෙන විදිහ.. However, our hope is to get rid of this pressure මඋබිම දිනේවා !!!!!