මීලග අගමැති කමට සුදුසු මමයි..- ඇමති ජෝන් අමරතුංග

March 13, 2018 at 2:10 pm | lanka C news
මීලග අගමැති කමට සුදුසු මමයි..- ඇමති ජෝන් අමරතුංග

අද වන විට කුඩු ව්‍යාපාරය ලවක් දෙවක් නැතිව හැමතැනම කරගෙන යද්දී පොලීසිය නිශ්ශබ්දව සිටින බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

අද වන විට රජයේ පරිපාලනය අඩපන වි ඇති බවද ඇමතිවරයා කියයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වත්තල සංවර්ධන සභා රැුස්වීම අවසානයේ මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.

නීතිය හා සාමය අමාත්‍යංශය අද ගන්න දෙයක් නැතිව වන වී ඇතැයිද කී ඇමති අමරතුංග එම අමාත්‍යංශය දුන්නත් බාර ගන්නේ නැති බද කියා සිටියේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතට පසු පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් සිටින තමන් අගමැතිකමටද සුදුසු යයිද පවසන ඇමතිවරයා ඒවා ඉල්ලන්න යන්නේවත් දුන්නට ගන්න යන්නේවත් නැතැයිද කීවේය.

103 views

15 Comments to “මීලග අගමැති කමට සුදුසු මමයි..- ඇමති ජෝන් අමරතුංග”

  1. ALAPALU says:

    KEAHI GEEANI DEELA HOTU GEENIGATTHAVAGE. MOLL JHON

  2. daminda says:

    MINI KATA YATAYANA GOMRITI UDAENA KALA

  3. Sahan says:

    ඔයවගේ තක්කඩි බල්ලෙක් තමයි ලන්කාවෙ අගමැති කමට සුදුසු. ඉස්සර කියමක් තිබුන පිස්සු බල්ලෙක් දැක්කම වෙඩිතියා දාන්න කියල. එහෙම කලානම් මුන් අද නැහැ.
    මූනම් පහල පෙලේ නොපනත් අවජාතක බැල්ලිගෙ පුතෙක්!
    අනික කුඩු ගෙන්නන්නෙත් විකුනවන්නෙත් මුන්ම තමයි. සුදු ඇදගත්තම ඉතින් සාන්තුවරු නේ. ඉසසර ශාන්ත බස්තියෙමෙ ඔයවගෙ එකෙක් හිටිය. ඌවනම් කුඩුපට්ටම් වෙලා ගියා. ඒක ලන්කාවෙ පිනට වෙච්ච දෙයක්. උගෙ පුතා හරියට අහසෙන් වැටිල වගෙ දැන් බෙලෙක්කෙ ගහනව. ළන්කාවේ මොඩයන්ට සතියයි නෙ මතක තියෙන්නෙ. ඒකනිසා මුන්ට තාම යහතින් ඉන්න පුලුවන්.

  4. raja says:

    ජංගම මළමිනියක් අගමැතිවුණා කියා ලෝකවාර්තාවක් තියන්න පුළුවන්

Main News