අගමැතිකමට යෝජනා වූ ජෙයරාජ් ඝාතනය කලා.. අදටත් ඝාතකයන් නිදැල්ලේ..- සුදර්ශනී…

September 24, 2022 at 12:02 am | lanka C news
අගමැතිකමට යෝජනා වූ ජෙයරාජ් ඝාතනය කලා.. අදටත් ඝාතකයන් නිදැල්ලේ..- සුදර්ශනී…

එවකට භික්ෂූන් වහන්සේලා විසින් අග්‍රාමාත්‍ය ධුරයට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පත් කරන ලෙස ඉල්ලීම් කර තිබූ අවස්ථාවක ඒ මහතා ඝාතනය වූ බව ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රටේ නීති පද්ධතියට මෙතෙක් සැබෑ ඝාතකයන් සොයා ගැනීමට නොහැකි වීම ප්‍රශ්න සහගත බවත් ඒ හේතුවෙන් සැබෑ ඝාතකයන් අද වන විටත් නිදැල්ලේ සිටින බවත් ඇය සදහන් කරයි.

පසුගියදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට අදාළ නඩුවේ සියළු චූදිතයන් නිදහස් කිරීම තුළින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් බෝම්බයක් බැඳගෙන සියදිවි හානිකර ගත්තාදැයි තමන්ගේන් ඇතැමුන් අසන බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

40,021 views

10 Comments to “අගමැතිකමට යෝජනා වූ ජෙයරාජ් ඝාතනය කලා.. අදටත් ඝාතකයන් නිදැල්ලේ..- සුදර්ශනී…”

  1. Balana Rala says:

    Okay. Now she is going to turn towards Mahinda Rajapaksha and Gotabaya Rajapaksha and accuse them of killing Fernandopulle.
    This is a pathetic situation. Why was she silent all these years and suddenly change her colors now? There is politics behind all these dramas.

  2. aanamaduwe maanavadu says:

    den obathumiyage baduwa hondatoma welilaa ethineda? avurudu 14.5kma ivasuwaa den ethi. mona deshapaa
    luwekugewath pollata ahunovee, mage gaavata enna. mama katapuraa paiya baduwa puraa keri dennam SFP.

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    පොලිසියට සොයා ගත නොහැකි හැම අපරාධයක් පිටුපස සිටින්නේ දේශපාලකයන් බව බුද්ධිමත් ජනතාව දන්නවා .

  4. කුරේ says:

    මෙම සාකච්ඡාවට අනුව, ඝාතනයට සම්භන්ධවුවන් සොයා ගැහීම සදහා රහස් පොලිසියට කැදවා ප්‍රකාශයක් ලබා ගත යුතුයි.

  5. Left voter says:

    කා ගැනද කියන්නේ , දන්න දෙයක් තියනවා නම් හරියට නිති පද්ධතියට කියන්න , අපි හිතුවේ LTTE කියලා

  6. Walli says:

    යුද්ධයට මුවාවී රටේ සිටි විශිෂ්ඨ නායකයින් මරාදමනු ලැබුවේ දේශපාලකයින් යයි කියාගන්නා අසමජ්ජාති බැල්ලිගෙ පුත්තු කණ්ඩායමක් විසින් ය.

  7. Opa-dupa says:

    ඔයා වාසි වෙනුවෙන් තම සැමියා ගේ ඝාතනය අමතක කලා . ඒ උනාට ප්‍රගීත් එක්නැලිගොඩ ගෙ බිරිඳ තාම තට්ටෙ ගා ගෙන තමන්ගේ මිනිහා හොයනවා .

  8. ගල් ආරි says:

    ඇයි ඔයා බබාද සුදර්ශනී…නාකි මයිනා ජෙයරාජ්ව මැරෙව්වෙ කියලා කවුද නොදන්නෙ. උඹනෙ ලැජ්ජා නැතුව උන් එක්ක ලැග්ගෙ…

  9. galleguy says:

    IT IS NOT JEYARAJ BUT MR. KADIRAGARMER WAS THE MOST SUITABLE PERSON TO BE PRIME MINISTER AT THAT TIME. UNFORTUNATELY HE WAS TOO ASSASSINATED BY LTTE. WE LOST A GREAT STATESMAN.

  10. chaminda says:

    you know person but trying play game with public …podi baba

Leave a Comment

Main News