අගමැතිකමට රනිල්මයි.. එජාපය ලිඛිතව දන්වයි..
December 2, 2018 at 6:22 am | lanka C news
එජාප නායක රනිල් වික්රමසිංහ මහතා අගමැතියරයා ලෙස නම් කරන බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි.
දෙමල ජාතික සන්දානය වෙත ලිපියක් යවමින් එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා විසින් මේ බව සදහන් කර තිබේ.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙත දෙමල සන්ධානය ලිඛිතව දන්වා ඇත්තේ ඔක්තෝබර් 26 දාට පෙර තිබූ රජය නැවත පිහිටුවිම සඳහා තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණට සහාය දෙන බවයි.
Yako… rate president has appointed a PM. He has not changed his mind.