අගමැතිකමට සුදුසුම කෙනා රනිල්.. රට ගොඩදාන්න පුළුවන් ඔහුට පමණයි..- බෙංගමුවේ නාලක හිමි
May 17, 2022 at 3:15 am | lanka C news
මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
ඊට හේතුව රනිල් වික්‍රමසිංහ හොඳ කෙනෙක් නිසා නොව බවද උන්වහන්සේ පැවසූහ.
මේ මොහොතේ රට වැටී ඇති ආර්ථික අර්බුදය ජාත්‍යන්තර සහයෝගය මත ගොඩ නැංවීමට හැකි පාර්ලිමේන්තුවේ සිටින එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයිද උන්වහන්සේ සඳහන් කළහ.
උත්සවයක් අවසානයේ දි මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
පිංබත් ගිල ගිල රට කන කාලකණ්ණි නඩය. තොපේ මර ලතෝනිය නිසා රටම විනාශ උනා. දැන්වත් කට වහගෙන හිටපං බල්ලෝ.