අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

June 27, 2022 at 3:00 pm | lanka C news
අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්තද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත්ම ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බවද මන්ත්‍රිවරයා කීය.

“අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා” සේ යම් කෙනකුට තනිව රට ගොඩගත නොහැකි බවද යාපනයේ පැවැති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවැසීය.

අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.

“අපිට අගමැතිකම දෙනවා නම් අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම් අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනඟලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා” යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්
මව්බිම

49,258 views

73 Comments to “අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර”

  1. JR says:

    ෴ජවිපෙ මළගම තමයි විසඳුම෴

  2. Ruchi says:

    ගන්න කියපු වෙලාවේ උබට ගන්න තිබුනානේ. දැන් වැලලෙන්නේ නැතිව

  3. Shiromi says:

    මුන් වගේ ගුණමකු කාලකන්නි 🐕

  4. Lanka says:

    Can you tell us how you would do it? Will it be like in 1971 or 1989?

  5. නාකි මයිනා says:

    මූයි බූරු පුටානො යි දෙන්නම එකයි. එක එක තැන් වල මයික් ඉස්සරහා පට්ට ටෝක්ස් දෙන්ඩ තමයි බලාගෙන ඉන්නෙ. වගකීමක් භාර අරගෙන වැඩක් කරපං කිව්ව ගමං රෙද්දෙ හුජ්ජ යනවා. කයිය යි පඩ ගඳයි විතරයි අන්තිමට. තුහ් නොදකිං

  6. Sarath says:

    Andare and Anura Dissanayake

    මතක් වෙනවා අන්දරේ කමත මැද තිබුණ විශාල ගල උස්සපු හැටි.

    මාසයක් හීනැටි හාලෙ බතුයි වලිකුකුල් මසුයි කාල වටේ ඉන්න උන්ට කිව්වලු ගල උස්සලා මගේ කරේ තියන්න එතකොට මම ගිහින් දාන්නම් කියලා!

    Anura Dissanayake’s statement is not any different from above!

  7. පලයන් ඩෝ යන්න. මෑස නවයෙන් හරි දහයෙන්.... says:

    පලයන් ඩෝ යන්න. මෑස නවයෙන් හරි දහයෙන්….පූංචි අම්මට කෙලිය නම් ගොඩ තමා. කලින් වමනෙ දමාවි.

  8. Asela says:

    JVP එක එන එකට වහල්ලු ටික මාර විදියට බයවෙලා. මෙතන කන්මෙන්ට් දාන එවුන් ගොඩක් අය රාජෆොක් සනුහරේට සට්ටඹි වැඩ කරන එවුන් බව තේරෙනවා. ඔය කොච්චර මඩ ගැහුවත් වැඩක් නැහැ ඊළඟට JVP ෂුවර්. එහෙම වුනොත් ගොඩක් රටවල් උදව් කරනවා. දැන් මුන්ට ආධාර තියා ගිනි පොලියට නයක්වත් දෙන්නේ නැහැ

  9. David Milli-banda says:

    Divide the Country and obtain Diaspora money.
    Nobody will ever give them the vote. So, AKD is trying to grab power hook or by crook.

  10. Naveen says:

    You retards jvp.
    Who will vote for you.
    You are nothing but only killers.
    Go to hell fuck.

Main News