අගමැතිකමින් ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට දන්වයි.. අගමැති තීරණාත්මක හමුවක් කැදවයි..

March 28, 2018 at 10:00 am | lanka C news
අගමැතිකමින් ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට දන්වයි.. අගමැති තීරණාත්මක හමුවක් කැදවයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අද හෝ හෙට දිනයේ ඉල්ලීමක් කිරීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු මැති ඇමති පිරිසක් එක්ව කල සාකච්චාවක් අනුව මෙම ඉල්ලීම කරනු ඇතැයිද වාර්තා වෙයි.

පවතින තත්වය මත විශ්වාස භංග යෝජනාව ඡුන්ද විමසීමකට ලක් කිරීම සුදුසු නොවනු ඇති බවට වූ තක්සේරුව මත මෙම ඉල්ලීම කරනු ඇති බව සදහන්ය.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එජාපය නියෝජනය කරනු ලබන සියළු මැති ඇමතිවරුන් හෙට පස්වරුවේ තීරණාත්මක සාකච්චාවක් සදහා කැදවා ඇත.

9 views

6 Comments to “අගමැතිකමින් ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට දන්වයි.. අගමැති තීරණාත්මක හමුවක් කැදවයි..”

  1. ඇත්ත says:

    යෝජිත ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණවලින් මුලින්ම හිරේ යන්නේ බැදුම්කර වංචාවේ හොරැන්ද?

    • Hesh says:

      නෑනෙ මුලින්ම නඩු දාන්න එපැයි. නීතිපතිට අලුත්ම බෙන්ස් රතයක් ගෙනත් දුන්නෙ ආණ්ඩුවේ හොරුන්ට නඩු නොදා ඉන්නනෙ.

      • ඇත්ත says:

        ආණ්ඩුව පෙරලුන ගමන් නීතිපතිත් පෙරලෙනව…

  2. Kolitha says:

    Mechchara gemak mechchara kal gahuwe . …jumparayak adinnada…?….

  3. Nim says:

    HIRE ENNA ONA AYA
    MATHI SABE
    AHINSAKA MENISSU HIRA.

  4. Asaranaya says:

    පින්ගුත්තරයා අදහන දෙයියොත් පල් වෙලා වගේ

Main News