අගමැතිකමෙන් අස්වුණු මහින්ද ගමේ යයි.. උණුසුම් පිලිගැනීමක්.. අද ගෙදර පිරිතක්..

December 16, 2018 at 3:50 pm | lanka C news
අගමැතිකමෙන් අස්වුණු මහින්ද ගමේ යයි.. උණුසුම් පිලිගැනීමක්.. අද ගෙදර පිරිතක්..

ඊයේ අගමැති දුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුයේ තංගල්ල කාල්ටන් නිවස බලා පිටත්ව ගියේය.

එහි රැුස්වී සිටි ජනතාවගෙන් හිටපු ජනාධිපතිවරයාට හිමි වූයේ ඉහල ප‍්‍රතිචාරයකි.

අද එම නිවසේදී පිරිත් දේශණයක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

34,655 Viewers

26 Comments to “අගමැතිකමෙන් අස්වුණු මහින්ද ගමේ යයි.. උණුසුම් පිලිගැනීමක්.. අද ගෙදර පිරිතක්..”

  1. Kolitha says:

    ඉතිහාසය නැවත ලියවේ…ඉන් කිසිවකුත් පාඩම් ඉගෙනගන්නා බවක් නොපෙනේ…. ජනාධිපතිවරයා කලු සුද්දන්ට බැන්නාට…කලු සුද්දන්ව රජ කරන නීතිපති දෙපාර්තමේන්තුව තවම හරියට තේරුම් ගෙන නැත. ජනාධිපතිවටයාට එරෙහිව ඇත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජ්‍ය භාෂාවෙන් ගන්න කලු සුද්දන්ව විවේචනය කරන කිසිවකුට කොන්දක් නැත.
    අනේ කාලේ…වනේ වාසේ…..

  2. හැකහැක says:

    මේ ජුදාස් ඩීල් ගහලා රනිල්ට ඔක්කොම පාවා දුන්නා …දැන් එනවා තව රවට්ටන්න.

  3. Sri Lankan says:

    Eda, 2015 January 08 mathak wenawa 🙁

    Thaama mattu wela ne wagei. Ara SB, Dilan la wage mala perethayo lan karagattu nisa thamai ohoma une.

    Me manussaya ge ekama durwala kama, kawadawath paadamak igena ganne nathi eka.

    Hari modai, ahuwenawa tak gaala.

  4. Madushanka says:

    Repeating 2015

  5. Nim says:

    MAHINDA MATHI THUMANI
    OBATA ” THERUWAN SARANI
    DEVE PIHITI ”
    SRI LANKA WE BAHUTHARAYA
    OBA SAMAGI

  6. Amuththa says:

    Janeley Ellennako like 2015….

    • sayumi says:

      ”මං එකෝම එක දවසයි අරලිය ගහේ නිදාගත්තෙ හූයි.. හා.. හා හූ..හ්” කියකියා අඬනකොට හතුරා ගැන උනත් අපෙ මහින්ද මැතිතුමාට දුක හිතෙනවා. එතුමා යුග පුරුශයෙක් නිසා හොඳ ජවයක් පෞරුෂයක් එතුමාට තියෙනවා. ඒත් ඒ වගෙද සමනළයෙක් ? තව දෙදොහක් අරලිය ගහේ එල්ලිල හිටියා නං සමනළයා වැස්සට දිය වෙලා මැරෙනවා. 😂😂😂 එහෙම නේද ජයමල්

      • KK says:

        අනේ පලයන් බං යන්න ඔය මේකප් තට්ටුවක් මූනෙ උලාගෙන කොන්ඩෙ රැව්ල ඩයි කරල කුමන්ත්‍රණ කොරලා බලය ගන්න හදපු බල පෙරේත නාකි හම්පඩයා මොන යුග පුරුෂයෙක්ද? කමක් නැහැ උඹලගෙ හිතේ දුකට ලියන එව්වනේ ඕන දෙයක් ලියා ගනින්.. ඒත් ඔය රට ජාතියට මුවා වෙලා පස්ස දොරෙන් හැවිත් බලේ අල්ලන්න හදපු කුමන්ත්‍රණකාරී බල පෙරේත නාකියා මොන යුග පුරුෂයෙ ද

        • විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා says:

          පෙර පිනට පහල වන පෞරුෂත්වය කියන එක මේකප් නෙමෙයි පාංපිටි තට්ටුවක් දැම්මත් හම්පඩ ලංසි පැපොලෙකුට ආත්ම ගාණකට ලබා ගන්න බැහැ.
          අකමැත්තෙන් අගමැතිකම් ගන්න ගිහින් අන්න පැපොලා නැට්ටෙ හිටං ගොම නාලා😂විගහට ගිහිං හෝදපං kk කක්ක හුටෝ. ජනපති තුමා දීලා තියෙන්නෙ රැලම එකට තියලා, කලිසං ඔලුවෙං ගැලවෙන්න. 😀😀😀

      • KK says:

        අනේ පලයන් බං යන්න මේකප් තට්ටුවක් මූනෙ උලාගෙන කොන්ඩෙ රැව්ල ඩයි කරල කුමන්ත්‍රණ කොරලා බලය ගන්න හදපු බල පෙරේත නාකි හම්පඩයා මොන යුග පුරුෂයෙක්ද? කමක් නැහැ උඹලගෙ හිතේ දුකට ලියන එව්වනේ ඕන දෙයක් ලියා ගනින් ඒත් ඔය රට ජාතියට මුවා වෙලා පස්ස දොරෙන් හැවිත් බලේ අල්ලන්න හදපු කුමන්ත්‍රණකාරී බල පෙරේත නාකියා යුග පුරුෂයෙ නොවේ

        • විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා says:

          පෙර පිනට පහල වන පෞරුෂත්වය කියන එක මේකප් නෙමෙයි පාංපිටි තට්ටුවක් දැම්මත් හම්පඩ ලංසි පැපොලෙකුට ආත්ම ගාණකට ලබා ගන්න බැහැ.
          අකමැත්තෙන් අගමැතිකම් ගන්න ගිහින් අන්න පැපොලා නැට්ටෙ හිටං ගොම නාලා😂විගහට ගිහිං හෝදපං kk කක්ක හුටෝ. ජනපති තුමා දීලා තියෙන්නෙ රැලම එකට තියලා, කලිසං ඔලුවෙං ගැලවෙන්න. 😀😀😀මදැයි උසාවි රිංගලා අගමැති කං ගත්තා හූ…ඌ..!!

        • විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා says:

          පෙර පිනට පහල වන පෞරුෂත්වය කියන එක මේකප් නෙමෙයි පාංපිටි තට්ටුවක් දැම්මත් හම්පඩ ලංසි පැපොලෙකුට ආත්ම ගාණකට ලබා ගන්න බැහැ.ඒකට මහින්ද මැතිතුමාට වයිර කරලා වැඩක් නැහැ.
          අකමැත්තෙන් අගමැතිකම් ගන්න ගිහින් අන්න පැපොලා නැට්ටෙ හිටං ගොම නාලා😂විගහට ගිහිං හෝදපං kk කක්ක හුටෝ. ජනපති තුමා අද දීලා තියෙන්නෙ රැලම එකට තියලා, කලිසං ඔලුවෙං ගැලවෙන්න. 😀😀😀

  7. jayamal says:

    තවද එතුමා අද සන්ධ්‍යා භාගයේ කාල්ටන් නිවසේ ජනේලයේ එල්ලි ජාතිය ඇමතීමට නියමිත බව විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

    • sayumi says:

      ”මං එකෝම එක දවසයි අරලිය ගහේ නිදාගත්තෙ හූයි.. හා.. හා හූ..හ්” කියකියා අඬනකොට හතුරා ගැන උනත් අපෙ මහින්ද මැතිතුමාට දුක හිතෙනවා. එතුමා යුග පුරුශයෙක් නිසා හොඳ ජවයක් පෞරුෂයක් එතුමාට තියෙනවා. ඒත් ඒ වගෙද සමනළයෙක් ? තව දෙදොහක් අරලිය ගහේ එල්ලිල හිටියා නං සමනළයා වැස්සට දිය වෙලා මැරෙනවා. 😂😂😂 උන්ගෙ නම් උන්ටම අප්පිරියා නිසා සමනළයගෙ ගෝලයො දැන් මහින්දවාදින්ගෙ නම් හොරාකනවා.

  8. Chandra says:

    It will be interesting to note this web site will move on with creating more fake news with another topic after an exhaustive endeavour with trying to justify MR’s every move and stupid bloggers hurray in everything that was said.
    Mahinda and his cohorts should take a break now and pick up the pieces of his mid adventure.

    I guess Sri Lankan voters have a short memory.He doesn’t need to worry much

  9. dasun says:

    Ane hodai. Banak bawanawak karagena gamata wela Inna, lanu kanne nethuwa.

  10. Darshana says:

    ජනෙල් පඩිය ඔබට උරුමයි මැතිදුනි

  11. dadi says:

    Paw yako Mahinda.

  12. amal says:

    Oya Dan retire wenna. Basilta pohottuwata bara denna

  13. alvin says:

    yes very good
    now you are very old
    please take rest and visit pansal every day at village

  14. Renuka says:

    Aho Mahinda, nodutu mok pura. Thawa pirith ahanna maye amma.

  15. Critic says:

    You and the rest of the country suffer because of your own mistakes. If you had punished the real traitors,we and the country wouldn’t have suffered so much.However, I wish you a good health,happiness,strength and long life! We’re so greatful to you Sir!

  16. Richmond from Canada says:

    You made the right decision. That’s why people like you and are always with you. During your short tenure as the interim PM you reduced the prices of many items, (among several other steps taken to alleviate the people’s suffering) that the UNP-My3 led government failed to do for over 3 years.
    Thank you and we continue to support you to build a successful SL in future elections.

  17. Siripina says:

    Mahinda mahattayata rata venuven,maha para, hira gedara,janel padiya,raja madura oana deyak ottui.oya napunsaka hamula vage ratata hena gahuwat sapa sampath dala yanna ba kiya kiya mahinada hotu peran adanne na.

  18. Ruwan says:

    Ballek wage gedara giya neda 😀 lol paw tsunami hora

  19. NAK says:

    Only a battle was lost the War remains to be won. This was exactly the same pattern when warring with Velupillai.

Main News