අගමැතිකමෙන් ඉල්ලා අස්වී ආණ්ඩුව රැකදෙන්නැයි හවුල්කාර පක්‍ෂ නායකයෝ අගමැතිගෙන් ඉල්ලති..

March 31, 2018 at 3:50 pm | lanka C news
අගමැතිකමෙන් ඉල්ලා අස්වී ආණ්ඩුව රැකදෙන්නැයි හවුල්කාර පක්‍ෂ නායකයෝ අගමැතිගෙන් ඉල්ලති..

ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුව නියෝජනය කරන සුළු දේශපාලන පක්‍ෂ කිහිපයක් කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පෂක්‍ය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් කර ඇති ජාතික රජය රැුක ගැනීම සදහා මෙම පියවර ගත යුතු යයි එම පිරිස අගමැතිවරයාට පෙන්වා දීමට සූදානමින් සිටිතැයිද වාර්තා වේ.

විශ්වාස භංගය විවාදයට පෙර අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් එජාප ශ‍්‍රිලනිප සම්මුතිවාදී ආණ්ඩුව 04 වැනිදායින් අවසන් වන බව ශ‍්‍රිලනිප මූලස්ථානයේධී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා මහතා කියා සිටියේය.

ශ‍්‍රීලනිපයේ මෙම ස්ථාවරය සැලකිල්ලට ගනිමින් තව දුරටත් සම්මුතිවාදී ආණ්ඩුව රැුක ගැනීම සදහා සුළු පක්‍ෂ විසින් අගමැතිවරයාට ඉල්ලා අස්වන්නැයි යෝජනා කිරීමට යයි.

8 views

9 Comments to “අගමැතිකමෙන් ඉල්ලා අස්වී ආණ්ඩුව රැකදෙන්නැයි හවුල්කාර පක්‍ෂ නායකයෝ අගමැතිගෙන් ඉල්ලති..”

  1. Alfred says:

    Prime Minister is 100% correct. First President should resign.

  2. Samuvel says:

    අනේ රනිල් මහත්තයෝ, දැන්වත් ඔබගේ නොහැකියාව නිසා රටට තවත් හානි නොකර අයින් වෙන්න. ඔබ කල පවු සමා වෙනු ඇත.

  3. Rohitha says:

    ranilta aanduwath onae, agamatikamath onae. raevuklath onae, kandath onae. me yanne dekama naethiwentada?

  4. kadiya says:

    අනාගතයේදී රන් බිජු ලන කිකිළිය හම්බන්තොට වරාය විකුණූ කාලකන්නියා රනිල් වික්‍රමසිංහ මකබැවෙනු, උඹ මේ රටට සාපයක්, උඹ වගේ බල්ලෙක් බිහිකරපු උන්ටත් උඹටත් ඒ සඳහා සහය දුන් සියල්ලන්ටත් ශ්‍රී ලංකාවට ආදරේ මිනිසුන්ගේ සාපය හිමිවේවා!

  5. rana says:

    රනා ……… උඹ හිතන්න නැතුව ඇති නේද මහා බැංකු රොබරිය ප්ලෑන් කරනකොට කවදාහරි උඹේ පුකට පයින් ගහලා උඹව පන්නන්න හදයි කියලා. සදහටම බැඳුම්කර සල්ලි වලින් බලේ ඉන්න හිතන්න ඇති නේද ?

  6. Rupa says:

    තවත් අප රටට අයිති දේපල කුනු කොල්ලයට විකුනන්න ඒවා හදන්න කිසි ලෙසකින් වත් සහබාගි නොවු ඩෙශද්‍රෝහී අමනයෙක් බලය ලබාගෙන. ඉදිරියේදිත් මෙයම සිදු උවහොත් පාසලක සිසුවන් රැගෙන ගොස් “ලමයිනේ, මේ අපේ රටේ නිර්මානයකි” යයි අපිට කියන්න ස්තානයික් ඉතුරු නොවනු ඇත.මේ අපරාදයට මෙයා අග මැති කල ජනපතිත් වග කිව යුතුය.

  7. Upali says:

    මම නම් මේ තත්වය දකින්නේ සුබවාදීවය. මේ විශ්වාස බන්ග යෝජනාව දිනුවත් පැරදුනත් , රනිල් සිරිසේන රජය පරාදයි. දිනුවොත් ඔවුනට තව දුරටත් පාලනයේ ඉන්න බෑ. පැරදුනොත් ඔවුන් ඒක ඔවුන්ගේ දිනුමක් කර ගත්තත් එයද තාවකාලිකයි. මෙයට විරුද්ද්ව චන්දය දී රනිල් හරි යයි කියන්නන් මහ බැන්කු වන්චාව සහ රටේ ආර්ටිකය වැනසීම අනුමත කරන බව ජනතාව තීරනය කරනු ඇත. එ සදහා ඔවුනට ලැබෙන දඩුවම ලබන චන්දයේදී ඔවුන් ජනතාව විසින්ම ගෙදර යැවීමයි.

  8. aagamikaya says:

    Ranil oya boruvata bauddayek unata oya original kristhiyani karayekne. Ae hinda Jesutavath Kianna kama kala mane surinde kama kala mane. Mama kala hama varadi(banku horakama,batalanda vage evata viseshayen) valata kama kala mane kiyann.

  9. දකුණු ආසියාවේ පොල් මොලය දෙන්න එපා අගමැති කම ෆුල් චැලෙජ් එකක් දෙන්න තමුන් වගේ සුපිරි මොලයක් ලොවෙත් නැත ලොවිගසෙත් නැත​??

Main News