අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න එපා..- රනිල් අමතා මහින්ද කියලා..

February 16, 2018 at 3:26 am | lanka C news
අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න එපා..- රනිල් අමතා මහින්ද කියලා..

අගමැති ධුරයෙන් ඉවත් නොවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක්දී කියා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් මාද්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කලේය.

එජාපයද මැතිවරණයෙන් යම් ඡන්ද ප‍්‍රතිඵලයක් ලබා ඇති බවත් අගමැති ධුරයේ වෙනසක් උවමනා නැති බවත් හිටපු ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙත දන්වා ඇති බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය කල විමසීමේදී ඔහු කියා සිටියේ ඇමති රාජිතගේ වෙනත් පච වගේම මෙයද අතේ රෝල් පචයක් බවයි.

46 views

22 Comments to “අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න එපා..- රනිල් අමතා මහින්ද කියලා..”

  1. Nandasoma Suriyaarachchi says:

    මූ හිතා ගෙන ඉන්නෙ ඌ කියන දේවල් මිනිස්සු විශ්වාස කරනව කියල…..!

    මූ කියන තරමක් කියන්නෙ බොරු……!!
    අද ශ්‍රී ලංකාව බොරුවේ පාරාදීසයක් වෙලා……!!!

    මූ ඇත්තක් කිව්වත් විශ්වාස කරන්න එපා…..!!!!

  2. siranil.com says:

    කුණුු දතා දත් නැතිව බත් කන දිනය අත ළඟය.

  3. Raawana says:

    depita kaatuwaa.

Main News