අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න එපා..- රනිල් අමතා මහින්ද කියලා..
February 16, 2018 at 3:26 am | lanka C news
අගමැති ධුරයෙන් ඉවත් නොවන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක්දී කියා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් මාද්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කලේය.
එජාපයද මැතිවරණයෙන් යම් ඡන්ද ප්‍රතිඵලයක් ලබා ඇති බවත් අගමැති ධුරයේ වෙනසක් උවමනා නැති බවත් හිටපු ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙත දන්වා ඇති බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය කල විමසීමේදී ඔහු කියා සිටියේ ඇමති රාජිතගේ වෙනත් පච වගේම මෙයද අතේ රෝල් පචයක් බවයි.
මුලු රටම ඉදිරියේ මේ කියන බොරු වලට ඵල විපාක වැඩි කල් නොගොස් ලැබෙනු ඇත.
එකතු වෙන්න ඕනෑ වෙන්නේ එකතුවීමෙන් ශක්තියක් එනවනම් විතරයි, හරි නේ? පොහොට්ටුව දැන් ඉන්නේ ශක්තිමත් තැනක. බරවා කකුලක් එල්ලගෙන දුවන්න පුලුවන්ද? බැහැ නේ! මහින්ද සහ සිරිසේන එකතුවෙන්න ඕනෑ වෙන්නෙ සිරිසේනව ගොඩදමන්න ඕනෑ නම් විතරයි. හැබැයි, එතකොට වෙන්නෙ මහින්දත් සිරාගේ තැනට වැටෙන එක!! ඔය මගුල් එකතුවෙන කතාවට මහින්ද කැමතිත් නැහැ. අපි කවුරුවත් කැමතිත් නැහැ. බැසිල් තුමා පොහොට්ටුවට නිල මැස්සෝ වහන්න ඉඩ තියන්නෙත් නැහැ!! හැබැයි කොහේහරි පොහොට්ටු අපේක්ෂකයන්වත් පරදවාගෙන කොට්ටාශ වලින් දිනපු ශ්‍රී ලංකා කාරයෝ ඉන්නවනම් උන්ව පොහොට්ටුවට ගන්න එක හොඳයි.
Basil kiyanne nila Masso wahapu goo godak. Amuthuwen wahanna deyak na.
Basil is also a master Mind we need to bring the country back to its winning position.
Jadapalanaya had ruined the country and the value of Rajapaksha family is very significant.
I think the fools like Wijebahu will soon understand, when they can’t pay him for his comments.
Wijebahu…you will loose your job but we will save our country..

ජයමල්, අපි අසරණයාට කියමු මුගේ කටට එළු බෙටි විදින්න කෙනෙක් හොයලා දෙන්න කියල. අර ඉස්සර කාලෙ හිටිය වාචාල පුරෝහිතයෙකුට කලා වගේ.
ශීලාංකික මජර දේශපාලනයෙන් මීට වඩා කෝලම් අපිට දැක ගන්න බැරිද ? අපි හැමෝම දේශප්ප්රේමීන් වෙමු..
Rajitha is a disgusting fellow. I can not imagine why Ranil or Sirisena continue with this liar. Keeping him as a minister is a shame.
Datha is kept there to attack JO/Rajapaksa with LIES. Datha and Appaya thinks they can FOOL people like how they did before Jan 08 2015.
දෙය්යපා මයිත්‍රී පා රනිල් පා අජිත් පා මාමා පා මටත් ඇහුනා කියනව්. ඕනෙ නම් මගේ පුතා ගෙනුත් අහන්නකො. සත්තයි මම කයන්නේ කැබි නට් ඇරෙන මුසාවාදා. බොරු නෙවෙයි. පට්ට බේගල් ඔයාලත් විශ්වාස කරනවද මගේ බේරුවල අස්නේ තම්බිලවත් මව විස්වස් නොකා ගහලා පන්නපු එක. MY 3 කහන්නේ නැතිද කඩුව.
සරළ පතියා පත්තරෙන් දකින එකත් කුණු දතා පච දෙසාබන එකත් දෙකම එකයි,
අනේ මෙහේම පච සාගරේ කිමිදෙන්නෙක්
රාජිත නම් වූ කුණු දතා කිවුවනම් ඉතින් ඔය කතාව ඇත්තම ඇත්තක් වෙන්නම ඕනේ. ෂුවර් එකට උගේ අවජාතක පුතා තමයි මහින්දට ඔය කෝල් එක අරගෙන දෙන්න ඇත්තේ ඌ 5 වසරේ ඉන්නකොට.
රාජිතට පැම්පරයක් අන්දවා ඊට උඩින් ජම්පරයක් ඉතා නුදුරේදීම අන්දවන එක ඉර හඳ වගේම සහතිකයි….ඒ සමගම ර-නීල කාස, මොංගල, සාගල, හරක් මාෂල්, අජිත්, සජී බබා, රවිකරු, රං ගොංජා,අඟර දඹළ, ආදී මෙකී නොකී චෞර රැළටත් බ්‍රෑන්ඩ් නිව් ජම්පර අන්දවා ගෝල් පේස් පිට්ටනියේ මහජන ප්‍රදර්ශණයක් පවත්වමු….
අයියෝ ඕවා පරණ නිව්ස්. කුණු දතාගෙ තවත් එක බේගලයක්.
“අගමැති කමෙන් අස්වෙන්න ඒපා” – මහින්ද කීවා යය් රාජිත කියය්. නියමය් නියමය් සර්. ඔහොම යං. ඔහොම යං. පර ගැති රනිල පන්නන්න උෟරගෙ මාලු උෟරගෙ පිටේ තියල කපන තියරියෙන් ගේම දුන්න මහින්ද මහත්තයට අපේ හද පිරි ප්‍රණාමය.
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ල මහ බැංකුවට පත් කරපු එකා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද ? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා උනෙත් .
එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ ?
මහින්දයි රනිලුයි කියන්නෙ ලගම ඥාති. රනිල් ඉන්නකම් මහින්දගෙ මයිලකටවත් හානියක් වෙන්න දෙන්නෙ නෑ. එත් රනිල් මේ රටට කරන විනාශය වහාම නවතා දැමිය යුතුයි. ඒ සඳහා කුමන බලවේගයක් හෝ එකට එකතුවීම මේ රටට කරන මහා මෙහෙවරක්.