අගමැතිකම එජාප වෙනත් අයෙකුට දෙන්න සූදානම්.. රනිල්ට නම් දෙන්නේම නෑ..- ජනපති

November 19, 2018 at 10:00 am | lanka C news
අගමැතිකම එජාප වෙනත් අයෙකුට දෙන්න සූදානම්.. රනිල්ට නම් දෙන්නේම නෑ..- ජනපති

කිසිසේත්ම නැවතත් අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තමන් කිසිසේත්ම කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස් කරජිත් සිං සන්ධු මහතා සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

එසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයකු යෝජනා කර එවන්නේ නම් අගමැති ධුරය ඔහුට ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ද ජනාධිපතිවරයා සහතික කර ඇත.

පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වී තිබේ.

12 views

14 Comments to “අගමැතිකම එජාප වෙනත් අයෙකුට දෙන්න සූදානම්.. රනිල්ට නම් දෙන්නේම නෑ..- ජනපති”

  1. Rohan says:

    මෙයාට හොඳටම පිස්සු වගේ??

    • Kamal says:

      එහෙම වුනොත් මහින්ද මහත්තය නිකන් පච වුනා විතරනෙ.

      • Saradiel says:

        අපේ මවුබිම අනතුරේ

        රටේ ස්වාධීනත්වය හා රණවිරුවා ගේ අභිමානය කෙළසූ ජිනීවාමහා පාවාදීම
        කුරිරු ත‍්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් සෙන්පතියන්ට හා රණවිරුවන්ට එරෙහි ව නඩු පැවරීමට ව්‍යාජ සාක්ෂි රැස්කිරීම සඳහා වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව සම්මත කරගැනීම
        මහ බැංකුවට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තවාදීන්ට පවා ඉටු කරගත නොහැකි වූ මහා ආර්ථික ව්‍යසනයකට රට යොමු කළ මහ බැංකු මහා මංකොල්ලය –
        මුළු රට ම ආර්ථික වශයෙන් ඔසවා තැබීමේ ශක්‍යතාවයෙන් යුක්ත වූ හම්බන්තොට වරාය වසර 99කට (තව වසර 99කට දීර්ඝ කිරීමේ ප‍්‍රතිපාදන ද සහිත ව) තුට්ටු දෙකකට බදුදීමේ ව්‍යාජයෙන් ජාතියට අහිමි කිරීම
        තිරිකුණාමලේ තෙල් ටැංකි, කන්කසන්තුරේ⁄ වරාය, මත්තල ගුවන් තොටුපොළ, ශී‍්‍ර ලංකා ගුවන් සේවය, අධිවේගී මාර්ග, බීජ ගොවිපොළ, රාජ්‍ය බැංකු – සිය ̈ සම්පත් විජාතිකයන්ට විකුණමින් රට පරාධීනත්වයට පත් කිරීම
        මෙ රට ශ‍්‍රම වෙළෙඳපොළ දශලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු විරැකියා සුනාමියකට විවෘත කෙරෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමට දරන ප‍්‍රයත්නය
        පළාත් පාලන ආයතන විසුරුවා හැර ඡුන්ද නොපැවැත්වීමෙන්, ගංවතුර, නියඟය, කුණු-කඳු හා කඳු නායයෑම්, කුණු කසළ, ඩෙංගු වසංගත මරණ හමුවේ ජනතාව පිළිසරණක් නැති අසරණයන්බවට පත් කිරීම –
        පොලිස්, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර කටයුතු, සමාජ සේවා, වෙළෙඳාම ඇතුළු එදිනෙදා ජන ජීවිතයට අදාළ සිය ̈ විෂය හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමේ හා කි‍්‍රයාවට නැඟීමේ බලතල යළි පවරාගත නොහැකි ලෙස පළාත්වලට පැවරීමට යෝජනා කෙරෙන බෙදුම්වාදී ව්‍යවස්ථා යෝජනාවලිය –
        බියර් බදු අඩුකර, නීති අනපනත් වෙනස් කර තරුණයන් හා කාන්තාවන් මත්පැනට යොමු කරලීමට, සමලිංගික, නාරිලිංගික,බහු ලිංගික චර්යා හා විවාහ මූලික අයිතිවාසිකම් ලෙස යෝජිත ව්‍යවස්ථාවට ඇතුළත් කර තුප්පහි අවලම් සංස්කෘතියක් ස්ථාපිත කරලීමට දරන ප‍්‍රයත්නය –
        රට මේ ව්‍යසනයෙන් ගලවාගැනීමට මේ මොහොතේ අවශ්‍ය මහ මැතිවරණයක්

  2. Asaranaya says:

    ජනාදිපතිතුමෝ දඩාවතේ යන පව්ගුත්තර සුනකයෙකුට දෙන්නකෝ

  3. habeeb says:

    පක්ෂ බේද, ජාති බේද නොතකා කවුරුත් කලපනා කළ යුතුය්, මහින්ද මහත්තයට කරඬුව ඔලුවෙ තබා සරම ගලවලා දාල, ඔහුව පීචං කරල රට, රටම ගිනිතියල අර්තිකය බිඳ දාලා දැන් මහින්ද මහත්තයට බහුතරය නැතිවුනාම, බහුතරය තියෙන රනිල් මහත්තයට අගමැතිකම දෙන්න බැහැය් කියන්නේ කාගේ උවමනාවට ද ? අර ඉන්දියානු ජාතික සිරසේ පර සක්-කිලී මහරජාගේ උවමනාවට කියල කාටත් තෙරෙන්නේ නැද්ද ?

  4. නිදහස් says:

    මුන්ටික පාර්ලිමේන්තුවට පැමිණිමේ දිමනාව අරගෙන කැන්ටිමෙන් කාලබීල ගහගෙන ගියා. අපේ මිනිස්සු බ්‍රේකින් නිවුස් බල බලා හුල්ලනව.

  5. sara says:

    Hirunikata denna.

  6. kevin says:

    මට හිතෙන්නෙ මේ අග්‍රාමාත්‍ය තනතුර සිරිසේනලාගේ පවුලෙන් උරුම වුන බූදලයක්ද කොහෙද?

  7. අනේ ජනපතිතුමෝ! පද්ද, පරාජිතයා,පචය, වගේ ප ර යනු තියෙන උන් ට නං එපෝපෝපෝ///////////………

  8. Dushantha says:

    රනිල් නොවෙයිනෙ නන් කව්ද? ඔය NGO හෑතිකරේ සජිත් ප්‍රේමදාසගෙ නම නන් එවන්නෑ. එක්කො අකිල විරාජ්ගෙ එහෙම නෑත්තන් නවීන් දිසානායකගෙ නම එවයි.

Main News