අගමැතිකම එපා.. මට ජනාධිපතිකමම ඔ්නෑ..- සජිත් කැත්තට පොල්ල වගේ වෙයි..

September 7, 2019 at 11:20 am | lanka C news
අගමැතිකම එපා.. මට ජනාධිපතිකමම ඔ්නෑ..- සජිත් කැත්තට පොල්ල වගේ වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා  විසින් අගමැති ධුර අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඔහුට සමීප සමාජ ජාලා පිටු මෙහෙයවන්නන් විසින් ඒ බව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනය කර ඇත.

ඊයේ හමුවූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පිරිස් විසින් යෝජනා කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක ලෙසත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් පෙ5්මදාස මහතාත් ඉදිරිපත් කළ යුතු බවයි.

එසේ කළහොත් පක්ෂයේ නොබදෙී එකට තබාගත හැකි බව ඔවුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවක් හෙට දිනයේ අගමැතිවරයා සහ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අතර සිදු කිරීමට නියමිතය.

26 views

8 Comments to “අගමැතිකම එපා.. මට ජනාධිපතිකමම ඔ්නෑ..- සජිත් කැත්තට පොල්ල වගේ වෙයි..”

  1. Lavariyage Koluwa says:

    ” Lavariyata, Halapaya ” wage galapannath puluwani!

  2. Saradiel says:

    ගොටාබය ජනාදිපති මහින්ද අගමැති අන්තිමට අපි දෙන්නට හුලං

  3. ගොන් නාම්ඹා says:

    සජිත් ජනාධිපති කමට සුදුස්සායැයි කියා මොහුව මුරුංගා ගහට නැග්ගුවේ කවුද? රෑ එලිවෙනකං නිදි මරන්න ජනාධිපතියෙක් ජනතාවට අවශ්‍ය නැත. ඔහු නිදි මැරුවා කියා රට ගොඩයන්නේද නැත.මේවා සේරම පුහු තර්ක.

    • Saradiel says:

      නිදිමරලා තියෙන්නේ නිදහන් හාරන්න දඩුවම් ඉක්මනින් ලැබේවි

    • Pal says:

      You are totally correct..

      If Sujith is clever he would never got into this trap. Ponil is an foreign agent to destroy Sinhalese Buddhist. If Sujith is clever , he should have stand against Ponil ‘s works , but never look to be like that.
      Now using his farther ‘ s popularity…

      Areal fool , not having any of the qualities. Looking to be trapped into a mess .
      Oh Gota is thousand time better than this Sujith fool

  4. Sun says:

    The country is almost ruined due immorality of the leaders and the followers. They all want make money some how, started stealing first . Now there is no money to steal and the country is almost collapsed, but the politicians don’t care. No one can run the country like this.

  5. නිළමේ says:

    අගමැතිකම එපා නං වාසුදේව පාර්ලිමේන්තුවේදී රනිල්ට කීව කතාව තමයි කියන්න තියෙන්නේ.

  6. ලෙන්චිනා says:

    සජියා ගේ බලාපොරොත්තුව සුන්වුනොත් හරීන් එක්ක ලොන්ඩරියක් දාගෙන ඉන්නවලු. ආර්යාව එතකොට ලෙන්චිනා ලු.