අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..

February 11, 2018 at 8:40 am | lanka C news
අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු කියා සිටියේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බවත් ඔහු තහවුරු කලේය.

කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු යයිද ඒ මහතා සදහන් කර ඇත.

නමුන් ආණ්ඩු විරෝධි ජනමතය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් එය බාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

113 views

33 Comments to “අගමැතිකම ගන්නවාද.. මහින්ද කණ පුපුරන්න පිලිතුරක් දෙයි..”

  1. laksman says:

    mahinda dinapu thenak kiyanna. general election eke dinapu tika rekagaththa pamanai. ekath etharam majority ekak nethuwa. UNP ekata chandadayakayo chande deela ne.

  2. M de silva says:

    My heartiess congratulations on your victory at the election.
    Please don’t trust Sirisena the back stabber who tried to ruine your political life.
    Please keep in mind to get honest advice from trusted people like Prasanna, Keheliya, Wimal W, Udaya ,Johnston, Mahindananda ,Gamini Lokuge etc when taking political decisions etc etc etc. .

    All the best and may the triple gem be with you forever. Thank you sir.

  3. David Milli-Banda says:

    This is pure and simple logic.
    Masses have spoken………………….. Now act traitor who said he can not govern with rogues.
    The drama is over. Disastrous Box office failure.

    Run to Harvard…………. There are no Samantha Powers, Malonowskis, Biswals, kerryas….but the kotiyas.

  4. Power says:

    හරියටම හරි සර්..

    අපිට මොකටද කවුරුත් සූප්පු කරන කටු සූප්පු කරන්න යන්නෙ. අපි නියම විදිහට ගේම ගහලා වැඩේ කරමු. අද සිටි නැවතත් මේ රටේ බහුතර පොදු ජනතාවගේ පැතුමෙන් යලිත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනපති නුඹමයි.

  5. indunil says:

    asthira balaya rata hada atha hariya yuthuya………..

Main News