අගමැතිකම ගන්නැයි මට 10 වතාවක් ආරාධනා කලා.. මං බෑ කිවුවා..- සජිත්

November 29, 2018 at 2:10 pm | lanka C news
අගමැතිකම ගන්නැයි මට 10 වතාවක් ආරාධනා කලා.. මං බෑ කිවුවා..- සජිත්

තමන් 10 වතාවක් අගමැති ධුරය ප‍්‍රතික්‍ෂෙප කලේ යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

තමන් ගහන ගේමක් ගහන්නේ පක්‍ෂය තුල හිදිමින් බවත් එයින් එලියට ගොස් නොවන බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් මෙන්ම කරු ජයසුරිය මහතාද අගමැති ධුරය 13 වතාවක් ප‍්‍රතික්‍ෂෙප කලේ යයිද පේ‍්‍රමදාස මහතා කියයි.

27,263 Viewers

24 Comments to “අගමැතිකම ගන්නැයි මට 10 වතාවක් ආරාධනා කලා.. මං බෑ කිවුවා..- සජිත්”

  1. Dev says:

    Rata bara ganna baya una umbata mona agamathi kam da

    • K.K says:

      සජිත් කියන්නෙ උඹලගෙ හොර අගමැති වගේ බලය හම්බවෙනවනන් අසූචි උනත් කන ජාතියෙ මිනිහෙක් නෙවෙයි

      • Sam says:

        eke nisa nemeyi do baha kiyaka thiyenne. usa sikuriti, miti kamkaru niyayen rata karanna bari bawa uma danna nisa…sajith kiyanne nugath moda nidan horek kiyala uba nodanna wata api e gana hodata dannawa.

  2. Sudath says:

    ඒක තමයි මැතිතුමණි මහත්මා දේශපාලනය කියන්නෙ. පස්ස දොරෙන් ගිහින් යූ ටියුබ් එකෙන් ජනතාවට පේන්න ජනාධිපති වෙලා මැදමුලනෙ පප්ප වගේ අනාගතේ විනාශ කරගන්න එපා.

    • Dev says:

      Rata raka gath Mahinda mathithumata apage gawrawaya

      Thawa masa 2k Ranil hitiya nam moo okkoma wikunala danawa

      Sajith wage unta konda pana naa

    • සිනිඳු says:

      උඹේ මැටි තුමාට පක්සෙ අත් හැරියොත් නිධන් හාරන්න ලැබෙන්නෙ නෑ.😀

  3. gamarala says:

    Of course yes, you are NOT suitable, not prime ministerial material.
    Use your own simple guideline for job selection,
    “usanam security, kotanam kamkaru”

  4. kamal says:

    good gentlemen…!

  5. maraya says:

    මෙහෙමත් බොරු කීමක් ..සජිත් කටින්ද කතා කරන්නේ ?
    අගමැති කමට නෙමේ කම්කරු කමටවත් මොහුට සුදුසු නැහැ …නිධහන් හැරීමට නම් සුදුසුයි

  6. UNP GAL IBBA says:

    කොතරම් හොඳලමයෙක්ද බලන්නකෝ ලොක්කාට බයේ වලිගෙන් අමුඩෙ ගහගෙන ඉන්න ලස්සන​????

  7. කරු ජයසුරිය says:

    තමන් 10 වතාවක් අගමැති ධුරය ප‍්‍රතික්‍ෂෙප කලේ යයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    තමන් ගහන ගේමක් ගහන්නේ පක්‍ෂය තුල හිදිමින් බවත් එයින් එලියට ගොස් නොවන බවත් ඔහු කියා සිටියේය.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    තමන් මෙන්ම කරු ජයසුරිය මහතාද අගමැති ධුරය 13 වතාවක් ප‍්‍රතික්‍ෂෙප කලේ යයිද පේ‍්‍රමදාස මහතා කියයි.

  8. ගිරවා says:

    රයිගමයයි, ගම්පලයයි වාගේ.දෙන්නම උත්සහ කරන්නේ අගමැති කමට …..බැරි වුන නිසා තාමත් එය ලබාගන්න උත්සහ කරනවා
    ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු.

  9. පක්ෂයෙන් එලියට යන්න ඕන නෑ නේහ්. බහුතරය පෙන්නල පක්ෂෙ පිටින් ආණ්ඩුව හදන්න පුළුවන්නෙ අගමැති වෙලා. මොන මගුලක්ද.

  10. Pradeep says:

    ඔබ දන්නවා අගමැති කම ඔබට ගැලපෙන්නේ නැහැ කියලා. ඔබ හරි අවන්ක දේශපාලනයෙක්

  11. raymond says:

    ගන්න ආසයි
    කරන්න බයයි
    ඒකයි ඇත්ත

  12. kadu mahinda says:

    සජිතයට වඩා රනිලා 10 ගුණයක් හොදයි

  13. Saradiel says:

    සිරිසේන කම්කරුවෙකු සහ රනිල් සිකිරුටි කරුවෙකු කරමින්…. උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි,රස්සා දෙමින් එජාපයේ නායකයා විමට සිහින බලන තාත්තාගේ අඩිපාරේ යමින් නිධන් හොරා වු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ස්නායු ආබාධයකින් පෙලුන සහ ඒ හෙතුවෙන් මානසික රෝගියෙකු වි ඇති බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා කල ප්‍රකාශයෙන් පසුව් කල සොයා බැලිමේදි තහවුරු වි තිබේ.

  14. U.N.J.V.P says:

    Usa nam sicuruti jab ekak ganna puluwan

    Miti nam kamkaru job ekak ganna puluwan.

    Agamathi kama ganna ??????? Thama kalpana karanawa.

  15. බහිරවයා නිදන් හොරා says:

    නිකම්දෙන්න ගියාම ඒක ප්‍රතිකෂේප කිරීමෙන් මීට පස්සේ නායකකම් බොරු, කම්කරු තනතුරක තමයි ඉතින්.

  16. THILAK says:

    NIDAN HARANNA KATHA KALE NADDA ????

  17. නැවුම් මාවත says:

    රදා සජියට අගමැතිකම අරන් දෙන්ට රනිල්ට පිස්සුද?

    ඒ තනතුරට සුදුසුම පුද්ගලයා හීනි, උස, රෙද්ද විතරක් අඳින අපේ පාට-ලී උන්නැහේ.

  18. Mangala says:

    Thamunta monawada bari monawada puluwan kiyala therum ganimath loku deyak. Nodanna dewal karagahagena pissu natana Sirisena penne nadda lokema holman karana hati.

Main News