අගමැතිකම ගන්නැයි මට 71 වතාවක් කතා කලා.. මට අගමැතිකමත්-ජනාධිපතිකමත් දෙකම ඔ්නෑ.. [සජිත් ගණනුත් වරද්දා ගනී..]

April 18, 2019 at 10:55 pm | lanka C news
අගමැතිකම ගන්නැයි මට 71 වතාවක් කතා කලා.. මට අගමැතිකමත්-ජනාධිපතිකමත් දෙකම ඔ්නෑ.. [සජිත් ගණනුත් වරද්දා ගනී..]

තමනට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා ලද බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නමුත් ජනතාවගේ මනාපයෙන් මිස වෙනත් කුමන්ත්‍රණ හරහා අගමැති වීමට තම අදහසක් නැති බව ද ඔහු සඳහන් කළේය.

කිසිදිනක තමන් එක්සත් ජාතික පක්ෂය හෝ පක්ෂ නායකත්වය පාවා නොදෙන බවත් ඇමතිවරයා කියා සිටියේය.

ඉන් අදහස් කරන්නේ තමන් තුළ අගමැතිකම හෝ ජනාධිපතිකම ගැන බලාපොරොත්තු නැති බව නොවන බවද කී ඔහු ඒ තනතුරු වලට යාමට තමන් කැමැත්තෙන් පසු වුවද ඒ යන්නේ ජනතා කැමැත්තෙන් බව ද පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

කෙසේ වෙතත් ඇමැති සජිත් ප්‍රේමදාස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති කම බාර ගන්නා ලෙස තමනට 10 වතාවක් කතා කළ බවයි.

ඇමතිවරයාට අනුවම මෙම මාස 04ක කාල සීමාව ඇතුළත ඔහුට 61 වතාවක් අගමැතිකම භාරගන්නා ලෙස කතා කර තිබේ.

එනම් මාසයට 15 වතාවක් නැතහොත් අඩුම තරමින් දින දෙකකට වතාවකි. නැතොත් දිනක් හැර දිනකි.

ඒ අර්ථයෙන් ජනාධිපතිවරයා මෙම මාස හතරේදී සිදු කර ඇති ප‍්‍රධානම කාර්ය වී ඇත්තේ දින දෙකකට වතාවක් සජිත් පේ‍්‍රමදාස මහතාට අමතා අගමැති කම බාර ගන්නා ලෙස ඉල්ලීමයි.

10 වතාවක් තමනට අගමැති කම බාර ගන්නා ලෙස ආරාධනා කල බව සජිත් පේ‍්‍රමදාස මහතා කලින් කල ප‍්‍රකාශය මෙතනින්

55 views

10 Comments to “අගමැතිකම ගන්නැයි මට 71 වතාවක් කතා කලා.. මට අගමැතිකමත්-ජනාධිපතිකමත් දෙකම ඔ්නෑ.. [සජිත් ගණනුත් වරද්දා ගනී..]”

  1. Karu says:

    අපටත් මේක තේරිලා ගොඩාක් කල්.ජනාධිපති කරල තියෙන්නෙ සජිත්ට අගැමති කම ගන්න කිය කිය ඉන්න එක විතරයි. සජිත්කරල තියෙන්නෙ ඒක එපා කිය කියා ඉන්න එක විතරයි. වෙන කරපු වැඩකුත් නෑ . අපරාදෙ මුන්ට ගෙවන අපේ සල්ලි.

  2. bula says:

    Palam Kataage puth Bookku Kata kiyana pol toke mahajanathawa ganan ganne neha. E wagamai ugra katholica Ravi Karunanagam ge kathawaluth. Mun dennama kulal kakagannawa eelangta Huenpiye lokka wennata. Me atara Kaluwara Jayasuriyatha, bena Navin Dissanyakath kela hala hala bala innawa

  3. Nim says:

    JANATHAWAGE
    MUDAL, ANAGATHAYA
    WENASA KARANNE
    ME WAGE
    WEHILU KARAYO

  4. Saman Adikari says:

    Before 2015 January 8th @ An invitation extended to MS by UNP leader of RW and CBK to Matharipala Sirisena to be been candidature for Presidential Election on 2015 ?
    After MS being to President he wanted another political lumpen to Primer of island.
    So he has no other Lumpen better than Sajith to FIT for his govt of “good governance”.
    He ( MS ) knows that past history of R.Premapala works very well !

  5. Gonsun says:

    SAJITH BABO
    MOLE KOLOPPANWELA NEDA?
    THATHA RUCHARD SOYZAWA NIVAN ARIYA NEDA?
    NIDAN BADU IVARADA.
    AGAMETHIWELA ITHURU VIHARA TIKATH BINDIMU NEDA.

  6. n.s fasions kurunegala says:

    mata viagra dunath be oka katanna

  7. analyst says:

    All comments above are good and show what people think !

  8. NAK says:

    The question is who kept count of this?

  9. THILAK says:

    JANADHIPATHITA PISSU ME MINIHATA REQUEST KARAPU EKA 71 WATHAWAK, ATHTHATAMA MANGE QUALIFICATION MONAWADA???
    MAGE PIYANAN KIYANA EKADA???

    UNP EKE INNAWANEDA MR. HARSHADA SILAVA WAGE EDUCATED AYA

  10. Saman Adikari says:

    Sad story of Lankan is that they forget even recent past UNP as party ? MS was in SLFP says 30 years ,But be become NEW UNP leaders after betray own party and join UNP leadership. …….2015 january 8th !
    That man of MS is New Leader of UNP.
    Hence MS and UNP think people of Sri lankan are fools ! ? Not that People are genuine leaders are roughs. That what has happen here.

Main News