අගමැතිකම ගෞරවාන්විතව අතහරින්නැයි රනිල්ට කියයි… එජාපෙන් කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි..

March 29, 2018 at 10:00 am | lanka C news
අගමැතිකම ගෞරවාන්විතව අතහරින්නැයි රනිල්ට කියයි… එජාපෙන් කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගෞරවාන්විතව ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යයි පවසමින් ඉදිරි පැය කිහිපය ඇතුලත කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා ඇත.

මෙම මාධ්‍ය හමුව කැදවා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසකි.

අද දිනයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව හා එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක හමුවෙන් පසු මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වෙනු ඇති බවද වාර්තා වෙයි.

මෙම පිරිසේ අදහස වී ඇත්තේ විශ්වාස භංගය පරාජය වුවහොත් ඉන් පසු ඇති වන තත්වය පක්‍ෂයක් ලෙස ඉතා අවාසිදායක නිසා අගමැති ධුරය තව දුරටත් එජාපය යටතේම තබාගෙන රනිල් වික‍්‍රමසිිංහ මහතා ගෞරවාන්විතව ධුරයෙන් සමුගත යුතු බවයි.

මෙම විශේෂ මාධ්‍ය හමුව සදහා දැනටමත් මෙරට ප‍්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක්ම දැනුවත්ව සිටින අතර ක්‍ෂණිකව ඒ සදහා යොමු කිරීමට මාධ්‍ය ආවරණ කණ්ඩායම්ද සූදානම් කර ඇත.

0 views

13 Comments to “අගමැතිකම ගෞරවාන්විතව අතහරින්නැයි රනිල්ට කියයි… එජාපෙන් කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි..”

  1. Political Analyst says:

    I don’t think the removal of Mr Wickramasignhe from the leadership would be a solution to the political and economic crisis. There is not a suitable guy than Mr Wickramasignhe in UNP for the leadership. Everybody have weaknesses and Mr Wickramasinghe has no exception. If new guy elected he would be subject to more criticism than Mr Wickramasinghe. Sri Lanka has serious issues in relation to international power play and the country needs a right solution and political, economic and international policies, which are agreed by the population of the country without differences.

    • assanka says:

      You have very correctly said what is to be said

    • Nimal Perera says:

      Whatever it is, we certainly don’t need a thief to remain as a PM of this country

      • කඩියා says:

        ඔබ හරි. හොරෙක් අගමැති කමේ තියාගෙන තව දුරටත් අපේ රට අනාත වෙන්න දෙන්න බෑ.ඒ විතරක් නෙමෙයි ඔහු ඉන්න ඉන්න කරන්නෙම රටට ද්‍රෝහී කම් . එනිසා ඉස්සෙල්ලාම ඔහු පන්නලා සිටිය යුතුමයි.යූ ඇන්පියට වුනත් කවදාවත් වෙන නායකයෙක් බිහි වෙන්න ඉඩක් දෙන්නේ නෑ රනිල් ඉන්නතාක් කල්.

    • ganga says:

      Hats off!!! I am not at all a Ranil supporter or fan but this is a sensible comment. Country will be in chaos if he is removed at this stage. The new person will also face the same fate. The country is in a total mess. The only option will be to remove this government altogether at the next election. Patch work wont work.

  2. nihal Jayawicrama says:

    it seems the analyst is the replacement of Sugath Chandrasekara……… a person who cannot face an election can never be a leader of any political party let alone a country. What Ranil does is like ‘ Balalulawa kosata bawana’ porak.

  3. Gajaba says:

    I can not understand what you are saying. According to my knowledge, current government has no solutions for ongoing socio-economic crisis. Many of the socioeconomic problem that Sri Lanka is facing today is a result of Neo-liberal economic policies. This policy was implemented by UNP in 1977. Sri Lanka needs structural transformation of each and every sectors. Ponil’s economic commitee which consists of retired people even can not think about this. These bugers should go home and responsibilities should be given to young people.

  4. sinha le says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ සුද්දගේ වෙස්මිනිස්ටේර් රජයක් මෙය මුලින්ම අතුගා දැමිය යුතුය

  5. Raawanaa says:

    Of course, we don’t need a thief to rule this country and not to re-elect former thief to rule the country.

  6. David Milli-banda says:

    Do we need a looter as a Ruler ????????????????
    better to have a scarecrow.

    A shameless and a disgraceful Prime Minister.

  7. RATHNAYAKE says:

    let’s take one at a time and give a solution to the current crisis which is prevailing like a cancer ignoring all other burning issues..RW is a role model of failure he proved that in 2002-2004,has been doing then same for the last 15 years and even now he and his gang has ascertained that, with this central bank issue. then later so called reform can be done..

  8. දාලා යන්නේ නෑ බය නැති අගමැති. says:

    දාලා යන්නේ නෑ බය නැති අගමැති. ගහමු පොස්ටේර් කොලබ පුරා.නේද රෝසියෙ….

Main News