අගමැතිකම දෙනවා කියා හතරදෙනෙකුට ජනාධිපති කියලා…
May 1, 2022 at 10:22 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාද ඇතුළු තවත් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බවට දචහන් කර ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු සමග අදහස් පළ කරමිනි.
තමන්ට අගමැති ධූරය ලබා දෙන්නේ යයි පැවසූ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ වන අයටද අගමැති ධුරය ලඉා දෙන බව පවසා ඇතැයි ඔහු සඳහන් කර ගත.
මේ හේතුවෙන් ගුණවර්දන මහතා දැඩි කලකිරීමෙන් අදහස් පළ කර ඇතැයිද සදහන්ය.
අගමැති කමට නිමල් සිරිපාල දාලා මුදල් ඇමතිකම රනිල් වික්‍රමසිංහ ට දෙන්න. මේ දෙන්නා එකිනෙකාට හිතවත්. රනිල්ගෙ මවි භාෂාව ඉංග්‍රීසි නිසාත් ජ්‍යාත්‍යන්තර සම්බන්ධකම් තියෙන නිසාත් රටට ආධාර ගන්න පුළුවන් වෙයි.
One of Dinesh,Prof Charith Herath,Dr Ramesh Pathirana.(Why Dinesh,you need a mature head against Federal challenge that will come up soon). supported by Wimal Udaya Sabry,Sarath Weerasekera, Kanchana Gunapala Ratnasekera etc in the cabinet.There is no stand out educated person from SLFP sadly.
Ramesh Pathirana should be Priminister ,because he is young & educated .
Dr.Ramesh patirana who is educated,young,decent person
ඒක පූක්ඛං දානන්ච දහස් පූක්ඛන් ලබ්භතී කියන්නේ ඒක නේ මචං….. දෙන්න දෙන්න වැඩි වැඩියෙන් බබාල ලැබෙනව කියල කියන්නේ ඒක නේ.. තව දීපන් බං. නිකන්ම තියෙන ත්ත නේ.
If received joker Card out of 53 , He/ Should be the Prime minister.
Ha! Haa! It may be a dream! Dinesh Gunawardena is a highly ambitious person eyeing at PM position for along time. I suggest he should be chased out of political environment due to his racist political ideas. He wanted to have another political family bandysm by bringing his son to the parliament thanks to Pohottuwa. Talking heavily on nationalism against western countries but his son and daughter were given education in USA.
අනේ මං දන්නෑ යමක් හිතල මතල බේරුං කරගන්න මානසිකත්වයකිංද මේ පවුළ ඉන්නෙ කියල…..කාංඩෙටම පිස්සු වගේ දැං නං.
..”Whom the Gods would destroy, they first make them mad”
I too like Dr. Ramesh Pathirana or Prof. Charitha Herath as PM.
I think all of you guys are greedy pigs. This is the time to listen to the public outcry and just go home all of you without fighting for positions.