අගමැතිකම දෙනවා කියා හතරදෙනෙකුට ජනාධිපති කියලා…

May 1, 2022 at 10:22 pm | lanka C news
අගමැතිකම දෙනවා කියා හතරදෙනෙකුට ජනාධිපති කියලා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාද ඇතුළු තවත් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බවට දචහන් කර ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු සමග අදහස් පළ කරමිනි.

තමන්ට අගමැති ධූරය ලබා දෙන්නේ යයි පැවසූ ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ වන අයටද අගමැති ධුරය ලඉා දෙන බව පවසා ඇතැයි ඔහු සඳහන් කර ගත.

මේ හේතුවෙන් ගුණවර්දන මහතා දැඩි කලකිරීමෙන් අදහස් පළ කර ඇතැයිද සදහන්ය.

93,653 views

24 Comments to “අගමැතිකම දෙනවා කියා හතරදෙනෙකුට ජනාධිපති කියලා…”

  1. චන්ද දායක says:

    දිිනේෂ් ගු . සීනියර් වුනාට කිසිම රහක් නෑනෙ. පතෝල තමා .යස් සර්. පව් බලාන ඉඳලා තියෙන්නෙ හම්බවෙයි කියලා ” අගමැති කම”

  2. Kapila says:

    වලේ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න කෙනෙක් අගමැති වෙන්න එපා. රටේ මහජනතාව පිළිගන්නා, ආර්ථික විද්‍යාව දත්, ජාත්‍යන්තර සබඳතා තියෙන අවංක කාර්යශීලී නෙක් අවශ්‍යයි.

  3. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    අපි වඩුමුන්න වලව්වේ හාමුල, එඋනට මට කපටි කම එක්ක හිනා මානේ කියන ලෙඩේ දරුණුවට තියෙනවා.
    බය වෙනද එපා BOC කළු ඩොටේ බදින්න ඉන්න බැනගෙ තෙල් ලින් 223 ම තෙල් ගෙනල්ල දෙන්නම් ලොකු මල්ලි
    පිනට බොන්ඩ නැද්ද මල්ලි, අඩුගානේ මල ගෙයක් වත්

    • මං ජෝකර් says:

      Don’t comment meaningless bullshit ! Use social media with a responsible manner.

  4. Kapila says:

    වලේ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න කෙනෙක් අගමැති කමට සුදුසු නෑ. ආර්ථික විද්‍යාව දන්නා, පවතින තත්ත්වය තෙරුම්ගතැකි, අවංක, දුෂණය පිටුදකින අයෙක් අවශ්‍යයි. රටේ මහජනයා පිළිගන්න කෙනෙක් වියයුතුය.

    • John the baptice says:

      ගොථා හැම කෙනෙක්ම රවටනවා අන්තිමේදී මහින්දගේ සිහින සැබෑ කෙරුමට නාමල්ට අගමැතිකම දෙයිද ?

  5. සකු says:

    එතකොට රෝහිත අබේගුණවර්ධන මහතා ට අගමැති කම දෙන්නෙ නෙද්ද මෙය ට කලුතර ජනතාව

  6. සහොදරය says:

    තිස්ස කුට්ටිආරච්චිට ගෙ අගමැති සිහිනය බොද වෙලා යයි වගෙ

  7. පබිලිස් says:

    ජොනී තමා එකම සුදුස්සා නෙත්නම් ප්‍රසන්න රනතුන්ග සුදුසු යි

  8. සුනිල් සේනා says:

    මහින්ද අයියා වගේමයි. 2005 දී රත්නසිරි, ජෙයරාජ්, මෛත්‍රී ඇතුළු කී දෙනෙකුට අගමැතිකම පොරොන්දු වුනාද? ඉන්පසු දෑත ශක්තිමත් කරන්න එජාපයෙන් 18ක් ගන්න කොට රාජිතටත් පොරොන්දුවුනා. රාජිත මෝඩයා වගේ අහුවුනා. මේ ඉතින් රාජපක්ෂ පවුලේ පුරුද්ද තමයි. මහින්දගේ කොල්ලෝ තුන්දෙනා කී දෙනෙක් බඳින්න පොරොන්දු වුනා ද?

  9. කටුකන බල්ලෙක් වන දිනේෂ් ගුණවර්ධන නාකියට කොහෙන්ද ලැජ්ජාවක්…

  10. Chandadasa says:

    පස් පව් පිළිබඳව වැඩිම අත්දැකීම් තියෙන කෙනා තමයි සුදුසු.

Main News