අගමැතිකම දෙන්නේ බහුතරය පෙන්වන කණ්ඩායමටයි..- ජනපති

February 18, 2018 at 8:02 am | lanka C news
අගමැතිකම දෙන්නේ බහුතරය පෙන්වන කණ්ඩායමටයි..- ජනපති

ආණ්ඩුවේ අගමැති ධුරය ලබා දෙන්නේ පාර්ලිමේන්තුව තුල 113ක බහුතරය පෙන්වීමට හැකියාව ඇති පිරිසට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

එම බමුතරය පෙන්වීම සදහා එජාපය හෝ ශ‍්‍රීලනිප පක්‍ෂ දෙකෙන් කවුරුන් සමත් වුවද ඊට ඉඩ දීමට ජනාධිපතිවරය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විටත් ශ‍්‍රිලනිපය 113ක සරල බහුතරය පෙන්වීම සදහා විශේෂ මෙහෙයුම්වල යෙදී සිටිද්දී එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන ඉදිරියටම ආණ්ඩුව ගමන් කරන බවයි.

19 views

11 Comments to “අගමැතිකම දෙන්නේ බහුතරය පෙන්වන කණ්ඩායමටයි..- ජනපති”

  1. don katugampala says:

    depeththatama beri unoth “maha methivaranayak”?

  2. කොල්ල says:

    එතකොට රනිල්ව පත් කලේ බහුතරය උට තිබිලද?

    • pandukabhya says:

      කොල්ලො,
      බහුතරය තිබුනෙ නැති උනාට අප්පච්චි දරුවෝ දාලා ගමට ගියානේ. ගොන් දරුවෝ ආණ් ඩුව දමලා අප්පච්චිගෙ පුක ලෙවකන්න ගියානෙ.

  3. Bra sira says:

    This is another deceptive move by Sira to fool MR again.

    Sira has UNP blood in his body.

  4. අගමැතිකම දෙන්නේ says:

    “අගමැතිකම දෙන්නේ බහුතරය පෙන්වන කණ්ඩායමටයි..- මහබැංකු අධිපති කම දෙන්නේ පිටරට මෙරට අංක එකේ හොර තක්කඩියන්ටයි. පුලුවන්නම් පෙන්නපල්ලා බැංකුවක් දෙකක් කඩලා.

  5. belo says:

    අඩෝ මාව අස්කරොත් අරව ටික ඔක්කෝටම කියනවා. ෆයිල් ටික මා ලඟනෙ.

    පිස්සුද බන් මම මේ මුන් ඔක්කොම ගොනාට අන්දනවා. බලාගෙන හිටපන්. හැබයි උඹ දන්නවනෙ මා ලඟත් ෆයිල් ටිකක් තියෙනව. ඒ ඉසා අපි දෙන්නට දෙන්න තකට තක. මෙහෙම ගේම දෙමු.

  6. Notthischange says:

    Meya me kaba adinakota rata bankoloth wenawa. Ai 2015 agamathikama thibbe bahuthare thibilada?

  7. gramasevaka gamarala wants the eelam yamapalanaya to on with ranil sakkiliya….SINHALESE wake up & DEMAND for General elections.

  8. Manel says:

    Let this man do whatever he wants. Send him home at the right time. JO, don’t panic. give one month to this govt to run the country. They will not last long.

  9. බන්ඩා says:

    I am no lawyer but I observe that in spite of 19A, Sri Lanka President has immense power. Actually, the President could constitutionaly marginalize or even sack the electorally unpopular Prime Minister. According to 42(4) of our constitution the President may appoint the PM as he wish. He need not check whether he command the majority in parliament. That’s how Ranil with just 40 seats was appointed PM on Jan 9th 2015. Also, 43(3) says that president can change the composition of ministers anytime he wants. Nowhere in19A withdrew these and many other prerogatives of the President. My layman knowledge tells me that Siripala could even be appointed PM while Ranil remain in office just like Ranil was appointed PM while Jayaratne was in office. Ranil may of cause seek legal remedy. By then he would have missed the train (lost all that coming up Provincial Council elections).

  10. Mervin says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

Main News