අගමැතිකම නැතිනම් අපට වැඩක් නෑ.. තීන්දුවක් ගන්න වෙනවා..- හකිම්, බදියුදීන් තීරණාත්මකව දන්වති…
November 17, 2018 at 10:23 pm | lanka C news
හැකි ඉක්මනින් අගමැති ධුරය කෙසේ හෝ ලබා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.
කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් තම මන්ත්‍රී කණ්ඩායම් අස්ථවරය වෙමින් ඇති බවත් තමනට මුලින්ම සලකා බැලීමට සිදු වන්නේ තම පක්ෂ ගැන බවත් ඔවුහු පෙන්වා දී තිබේ.
අගමැති ධුරය නැවත නොලැබෙන්නේ යයි දිනෙන් දින තහවුරු වෙමින් ඇති නිසා යලි සලකා බලමින් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවත් ඔවුන් අවරධාරණය කර ඇතැයිද වාර්තා වෙයි.
මොවුන් දෙදෙනාට සිය පක්ෂ අභ්‍යන්තරයේ ඇති දැඩි තෙරපුම හේතුවෙන් දිනකටෙ කිහිප වතාවක් එජාප නායකයන් අමතමින් අගමැති ධුරය ලබා ගැනීම ඉක්මන් කරන්නැයි පවසන්නේ යයිද පැවසෙයි.
Ranil will never be the PM again, so come join the government.
සිංහල ජාතිය ගැන පමණක් සිතන දේශපාලකයින් උවමනාකරන කාලයක්….ඒත් ඉතිං ජාතිය ආගම දෙකම විකුණලා ආපු චම්පික….වගේ එවුන් නෙමෙයි
මහබැංකු මහා හොරා පස්සේ යන වහාබි හොරු
At least sinhal modayo now itself understand the ground reality at least.We should stop all divisions and get together as one like tamils and muslims to stop this all oppertunistic parasites forever and get a strong constitution which will never allow any source to form any sort of federal or any divisions giving powers to the periphery.Srilanka is a small country and has 225 mps so they can rule the whole country as a one unit giving facilities to evey corner of the country with the current developed stage which has a good network of roads communication and knowledge.
බදුර්දීන් පනින්න සූදානම්? දෙරණ හිටවපු පැල දශලක්ෂය නම් බේර ගන්න පුළුවන් වෙයි,තාම පුංචියිනෙ?
මේ වහාබි හැතිකරය සිරිලක ධරනිතලයෙන්ම අතුගා දමන්න. !
me agamwadi jaathiwadi ballan newatha mahinda mahaththaya kisidineka baranogathayuthui. demala tna aya unath condesi sahithawa baragaththata kamak ne (man hithanne ne devenna ese wei kiya)