අගමැතිකම බාරගන්නැයි ඇමති රාජිතට ජනාධිපති ආරාධනා කරයි..

April 2, 2019 at 10:00 am | lanka C news
අගමැතිකම බාරගන්නැයි ඇමති රාජිතට ජනාධිපති ආරාධනා කරයි..

ආණ්ඩුවේ අගමැති ධුරය බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමනට දෙවරක් ආරාධනා කල බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් පිටුපස දොරෙන් අගමැතිකම් බාර ගැනීමට සූදානම් නැතැයි ජනාධිපතිවරයාට දැන්වූ බවද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අමතිමන් ඔහු මෙම අදහස් පල කලේය.

කතානායක කරු ජයසූරිය මහතාටද අගමැතිකම බාරගන්නා ලෙස අවස්ථා 10කදී ජනාධිපතිවරයා ආරාධනා කල බව එජාප ඇමතිවරුන් අවස්තා කිහිපයකදීම පවසා ඇත.

55 views

15 Comments to “අගමැතිකම බාරගන්නැයි ඇමති රාජිතට ජනාධිපති ආරාධනා කරයි..”

  1. කැලණියෙ දමියා says:

    මරු අගමැති. දෙයියන්ගේ පිහිටයි.

  2. Jayasinha says:

    දෙවරක් නොව තුන් හතර වතාවක් ජනපතිගේ දත් ගලවන්නට මොහු සූදානම් වූ බව අපි දනිමු.

  3. Chandaprema says:

    සේරම වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
    ඒක නිසා උඹ එන්නේ නෑ ඔය පුටුවට – රනිල් අය්යා

Main News