කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..
May 12, 2022 at 3:50 pm | lanka C news
අගමැති ධුරය බාරගෙන නව රජයක් පිහිටුවීම සදහා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත.
කොන්දේසි හතරක් යටතේ මෙම එකගතාවයට සූදානම් බව එම ලිපියේ දැක්වෙයි.
එම ලිපිය මෙසේය.
Now you have to kill Ranil if you want to be the PM using your father’s ‘eliminating competitor strategy’.
නොකෙරන මගුලක් කියනවා දැං… රෙද්දෙ රෙවිලා ඉඳගෙන… ඔයාට වඩා ජලනි නගා හොඳයි… 😍