කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..

May 12, 2022 at 3:50 pm | lanka C news
කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..

අගමැති ධුරය බාරගෙන නව රජයක් පිහිටුවීම සදහා සූදානම් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත.

කොන්දේසි හතරක් යටතේ මෙම එකගතාවයට සූදානම් බව එම ලිපියේ දැක්වෙයි.

එම ලිපිය මෙසේය.

80,464 views

60 Comments to “කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..”

  1. මේක බූදලය නොවෙයි. 113 නැතූව තොපෙ අප්පට දූන්නත් අම්ම කැමති නෑ. . says:

    මේක බූදලය නොවෙයි. 113 නැතූව තොපෙ අප්පට දූන්නත් අම්ම කැමති නෑ. කුස්සිය බංකොලොත්. කඩේ තංඹි ණයට දෙන්නේ නෑ.ඒක තේරුම් ගනිව් වාහේ.

  2. මෝඩ දෙය්යා says:

    එදා කොල්ලන්ගෙන් පොලු පහර කාලා පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? තව පොඩ්ඩෙන් සෙත්ත පොච්චි. අරගල කරන කොල්ලන් තමුසෙට අකමැති බව ගෙදර ආර්‍යාව වත් කියලා දුන්නේ නැද්ද ?

    • අර්යාව. says:

      GCE වෑඩ 8 ම ෆේල් බූරු පුතානෝට ඩෝබි වෑඩ පුලුවන් උනාට ආන්ඩු කරන්න බෑ.

  3. චන්ද දායක says:

    පලවෙනි කොන්දේසියම අප්සෙට් නෙ ? කැමති වෙයිද ? රනිල් කපටියා ⁣No කොන්දේසි . දෙකම එකයි ඩීල්.

  4. Buruthalee says:

    Me yodaya hema dama miss the bus!
    Ranil mama hema dama divrum denawa agamethi hetiyata!
    Janathawa hema dama anaathai!
    Lankawa hema dama diyunu wemin pawathinawa!
    Apita giya kalak!
    God bless Sri Lanka!

  5. Hema ප්‍රේමදාස says:

    Kawda yako umba wage gon haththilawwkata agamathi kama denne?

  6. nim says:

    Uba gedara idan bath uyapan … ubata leadership dunna unta gahanna oneee

  7. හෑමදාම ධාතූ පිට වැඩියට පස්සෙ තමා මූ නැගිටින්නේ .... ගොං මයිනා. says:

    හෑමදාම ධාතූ පිට වැඩියට පස්සෙ තමා මූ නැගිටින්නේ …. ගොං මයිනා.

  8. Kapila says:

    Too late. Take this as a lesson

  9. බතල අල ගලවාගැනීමේ ජාතික සංසදය says:

    ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි
    සජිත්, යලි නොම එන්නම ගිය ගමනයි.

    කැඳවුම්කරු
    බතල අල ගලවාගැනීමේ ජාතික සංසදය

  10. Expat says:

    Too late my friend! The train has already left. Station master said ” come and try tomorrow, but can not guarantee a ticket since your friend Anura Kumara’s gang may go on strike any minute”. Before coming tomorrow, anyways, ask your mother (since she has more experience than you, just by being with your dad): if it is a good idea to put forward conditions to the station master!

Main News