කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..
May 12, 2022 at 3:50 pm | lanka C news
අගමැති ධුරය බාරගෙන නව රජයක් පිහිටුවීම සදහා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත.
කොන්දේසි හතරක් යටතේ මෙම එකගතාවයට සූදානම් බව එම ලිපියේ දැක්වෙයි.
එම ලිපිය මෙසේය.
මේක බූදලය නොවෙයි. 113 නැතූව තොපෙ අප්පට දූන්නත් අම්ම කැමති නෑ. කුස්සිය බංකොලොත්. කඩේ තංඹි ණයට දෙන්නේ නෑ.ඒක තේරුම් ගනිව් වාහේ.
එදා කොල්ලන්ගෙන් පොලු පහර කාලා පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? තව පොඩ්ඩෙන් සෙත්ත පොච්චි. අරගල කරන කොල්ලන් තමුසෙට අකමැති බව ගෙදර ආර්යාව වත් කියලා දුන්නේ නැද්ද ?
GCE වෑඩ 8 ම ෆේල් බූරු පුතානෝට ඩෝබි වෑඩ පුලුවන් උනාට ආන්ඩු කරන්න බෑ.
පලවෙනි කොන්දේසියම අප්සෙට් නෙ ? කැමති වෙයිද ? රනිල් කපටියා No කොන්දේසි . දෙකම එකයි ඩීල්.
Me yodaya hema dama miss the bus!
Ranil mama hema dama divrum denawa agamethi hetiyata!
Janathawa hema dama anaathai!
Lankawa hema dama diyunu wemin pawathinawa!
Apita giya kalak!
God bless Sri Lanka!
Kawda yako umba wage gon haththilawwkata agamathi kama denne?
Uba gedara idan bath uyapan … ubata leadership dunna unta gahanna oneee
හෑමදාම ධාතූ පිට වැඩියට පස්සෙ තමා මූ නැගිටින්නේ …. ගොං මයිනා.
100% Correct.
Too late. Take this as a lesson
ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි
සජිත්, යලි නොම එන්නම ගිය ගමනයි.
කැඳවුම්කරු
බතල අල ගලවාගැනීමේ ජාතික සංසදය
Too late my friend! The train has already left. Station master said ” come and try tomorrow, but can not guarantee a ticket since your friend Anura Kumara’s gang may go on strike any minute”. Before coming tomorrow, anyways, ask your mother (since she has more experience than you, just by being with your dad): if it is a good idea to put forward conditions to the station master!