කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..

May 12, 2022 at 3:50 pm | lanka C news
කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..

අගමැති ධුරය බාරගෙන නව රජයක් පිහිටුවීම සදහා සූදානම් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත.

කොන්දේසි හතරක් යටතේ මෙම එකගතාවයට සූදානම් බව එම ලිපියේ දැක්වෙයි.

එම ලිපිය මෙසේය.

80,464 views

60 Comments to “කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..”

  1. Bandara says:

    Now you have to kill Ranil if you want to be the PM using your father’s ‘eliminating competitor strategy’.

  2. JR says:

    නොකෙරන මගුලක් කියනවා දැං… රෙද්දෙ රෙවිලා ඉඳගෙන… ඔයාට වඩා ජලනි නගා හොඳයි… 😍

Main News