අගමැතිකම රනිල් හැර කිසිවෙකුට එපා.. එජාපය යෝජනාවක් සම්මත කරයි..
November 29, 2018 at 4:40 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා හැරුණුකොට එක්සත් ජාතික පෙරමුණ කිසිදු මන්ත්‍රීවරයෙකු මේ මොහොතේ අගමැති ධූරය සඳහා නම් නො කිරීමට එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සම්මත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්නුවත් රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම අගමැති ධූරය ලබා නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය ආණ්ඩුකුම ව්‍යවස්ථාවට මෙන්ම දේශපාලන සදාචාරයටද සම්පූර්ණයෙන්ම පටහැනි ටටි එජාප මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළ යුතුය යන ස්ථාවරය සිදු වෙනසක් නොකිරීමටද මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
පුද්ගලික මතවාදවලට හිස නමන්නේ නම් අනාගතයට එය වැරදි පූර්වාදර්ශයක් වනු ඇතැයිද එජාප මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත.
රනිල් විකුමසිංහ මහතා සමඟ ඇති පුද්ගලික ප්‍රශ්න හේතුවෙන් ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු සම්ප්රදාය බිඳ දැමීමට ජනාධිපතිවරයාට ඉඩ දිය හැකි නැතැයි කණ්ඩායම තීරණය කළේ යයිද කිරිඇල්ල මහතා කියා සිටියේය.
Thaman wa maranna apu kena agamathi karannalu ne.
අපි යූඑන්පී, අපි යූඑන්පී, අපි යූඑන්පී …..
Eka hari…
TNA making things complicated. President cannot restore the national government under any circumstance. There should be an agreement between UNF and UNFA to form the national government again
SLFA has withdrawn from the government. President cannot revert that. Only way is to resolve is a formation of a new government. If TNA like to form a new government UNF will have the majority
එන මහා මැතිවරණයෙන් අලිබබා සහා හොරු රැලට අබසරණයි
Exactly! Central Bank Bond thieves, the Foot-note Gang and the Red Elephant calves.
40ක් නෙමෙයි බං ….ඇත්තටම ඔය බන්දුම්කරෙන් ගසාකාපු එකසිය ගානක් ඉන්නවා ඔක්කොමටම අබසරණයි
මල ජූලියයි! එතකොට එහෙනම් මේ සැරෙත් අපේ සත්ගුනවත් පාට-ලී මැතිතුමාට අබ සරණයි!
පහු ගිය මහ මැතිවරණය වෙලාවේ සන්ධානය දිනුවත් සන්ධානේ මන්ත්‍රීල වැඩි දෙනාගෙ විශ්වාසය දිනා ගෙන ඉඳපු මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියල ජනාධිපති MY3 කියද්දී UNP එක කිව්වද පුද්ගලික ප්‍රශ්න හේතුවෙන් ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු සම්ප්රදාය බිඳ දැමීමට ජනාධිපතිවරයාට ඉඩ දිය හැකි නැතැයි කියලා? 😀 😀 😀
We also have to raise the same question ,what Mr. Ranjan (above) have asked?
They are just opportunists.They just use the word
Democracy ,for their advantage only ,just as their
Mentors ,the past colonial masters,use Human rights to their advantage.
hunp huunp huunp