අගමැතිකම ලැබෙන්නේම නෑ.. අරලිය මන්දිරය අතහැර පලායමු..- එජාපය රනිල්ට කියයි..

November 20, 2018 at 11:20 am | lanka C news
අගමැතිකම ලැබෙන්නේම නෑ.. අරලිය මන්දිරය අතහැර පලායමු..- එජාපය රනිල්ට කියයි..

අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය තව දුරටත් අල්ලාගෙන හිදීමේ තේරුමක් නැති බැවින් එය අතහැර දැමිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත.

එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් පෙන්වා දී ඇත්තේ තව දුරටත් එහි රැුදී සිටිමෙන් අත්වන්නේ පක්‍ෂයටත් නායකත්වයටත් බලවත් අපකිර්තියක් බවයි.

එමෙන්ම කිසි ලෙසකින් අගමැති ධුරය යලි ලබා නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදීම දන්වා ඇති නිසා දැන් සුදුසුම දෙය වන්නේ අරලිය මන්දරිය අතහැරීම බවත් ඔවුන් පෙන්වා දී ඇත.

44 views

10 Comments to “අගමැතිකම ලැබෙන්නේම නෑ.. අරලිය මන්දිරය අතහැර පලායමු..- එජාපය රනිල්ට කියයි..”

  1. Ryan says:

    Pw yako mu? kawuda yako muwa gonata andewwe

  2. Razor says:

    රනිල්, ඔබට බහුතරයක් නොතිබියදීත් අගමැතිකම දුන් අයුරින්ම ඉවත් කිරීමටද ජනාධිපතිට බලය තිබෙන බව නොදන්නේනම් නැවත මුල සිට නීති විද්‍යාලයට යා යුතුය.

    • Asaranaya says:

      හූ සන්ග්‍රාහයක් දෙන්න මිනිස්සු ගේන්නද, නැත්නම් පින් පිනිස දන් සැලක් ඕගනයිස් කරන්නද? අම්මට හුඩු රනිලෝ

      • Alapaluwa says:

        අනේ මගේ සුදුපිම්පියෝ යන්න එපා ඔය අරලියගසෙන් මෙහා හොඳේ.ඔයාට ඔතන තමයි හොඳම තැන.අපි ඔයාට කන්න බොන්න යන්න එන්න එලිකොප්ටර් එකකුත් එවන්නම්කො හැකි ඉක්මණට.

  3. Nim says:

    PAW RA NIL
    MULINMA GEYE NAM
    NAMBUI NEEDA ?
    MONAWA A
    KARAN ADA ?
    BATALAND KERU WA WAL
    RATEE API HAMOTAMA AITHI
    DEPALA WEKUNA KAPU DE WAL
    PARLIAMENT AKE SAKA BABARE
    WAGE KARAKI KARAKI
    ANUN TA APAHAASA KARAPU
    DE WAL
    AMATHAKA KARANNA APA
    THAWA ESSARAHATA
    JAMPAR ADAGENA
    ETHURU DE WAL
    LABEEWI ☺😂😂😂😂😂😂😂😂😂😂😆😆😆

  4. n.s fasions kurunegala says:

    YANNA EPA INNE OKA LABEI IKAMANTA – E LANGA CHANDE PASSE

  5. Sam Fernando says:

    Gallop, before it’s too late. !

  6. Vasantha says:

    Where is “Devaka Jayasuriya” Has he left to Australia or Hiding in Sri Lanka

  7. david milibanda says:

    Mooo maruna dawasata Temple Trees eka holman karavi.
    Aney oya gate eka asalin podi koodaramak gahala demu okata jeewath wenna.

    aranchi thiyenawa eyage Maithree moota gedara enna epa kiyala thara watu karala.
    Deiyooo sakki… Ranilata giya kala.

Main News