අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…
May 8, 2022 at 8:40 am | lanka C news
අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව
උක්ත කරුණ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංවිධානය විසින් කර ඇති සන්නිවේදනය හා මේ පිළිබඳව යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානයේ නීතිඥවරුන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කිරීමෙන් පසු ඒ ගැන වහාම ක්‍රියාත්මක වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ ආරක්ෂාව මෙන්ම රට පුරා සියළු අධිකරණ වල විනිශ්චයකාරතුමන්ලාගේ ආරක්ෂාව වහාම තර කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
Hamaniya mahinda bellige putha
පොලිසියේ දැන් කිසිවෙක් නාකි මයිනගෙ ඕඩර්ස් පිලිගන්නේ නෑ .දැනටමත් අවලංගු කාසියක් වෙලා ඉවරයි .දැන් පොලිසියට තිබෙන්නේ හොර තක්කඩිය රටින් පනින්ඩ නොදී ආරක්ශා කිරීම .රටින් පැන්නොත් අපෙන් හොරාකපු සල්ලි අරන් ඉවරයි .
අල්ලගෙන හිටපිය 3% ට හැමිනෙන්න ඕනෙලූ. රූටා.හූටා.
සීයේ ඔයා වැඩිඩෙක් නමි ඔය ආරක්ෂාව අයින් කරපු එකාව හොයල ඌට , එහෙම කරන්න කියපු එකාගෙ තොරතුරැත් ඔය මාධ්‍ය පුකාශකට කියල නිවෙිදනයක් කොළා නමි මරැ නේද ?
Who ordered to remove Mahinda
Who ordered to restore Mahinda
What a drama this is…
Pohottuwe propaganda ,GO TO HELL MAHINDA ,GOTABHAYA,BASIL & NAMAL..IDIOT FAMILY
“Withdrawal of security og Kaduwela Magistrate” which is a serious offence!! Who has given that order? What was the reason? IG Police must explain it to the country.This matter should be gone into and we would like to know about it.
සිංහලයේ වීරයා. ජයවේවා.
නාකි මයිනට දැනුයි ඇහැරිලා තියන්නෙ, පවු, පල පාහර බල්ලා..
Left hand – right hand in action. Fooling no one
යන්ඩ ද ඉන්ඩද කියලා ඔතනට ගෙන්නපු කටු කන බල්ලන්ගෙන් අහන්ඩ එපා නාකිහුත්තො, පාරට බැහැලා මිනිස්සු ගෙන් අහපිය.
තොට ඕනෙ උං ගෙන්නගෙන උන්ට සල්ලි දීලා තෝව ඕනෙද කියලා අහලා ඔව් කියවගන්නෙ තෝ ස්වයං වින්දනය කරනවද ඒ විදිහට නගින්නෙ නැති නාකි ලොන්ත කාලෙ?
තුහ් නොදකිං දැක්කට දැකලා නෑ මේ වගේ පෙරේත බල්ලෙක්
හරියට හරි