අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. උඩුදුම්බර කාෂ්‍යප හිමියෝ උපවාසය අවසන් කරති… ගෝටා-සජිත් එවූ ලිපි නොතකති..

November 6, 2019 at 8:02 am | lanka C news
අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. උඩුදුම්බර කාෂ්‍යප හිමියෝ උපවාසය අවසන් කරති… ගෝටා-සජිත් එවූ ලිපි නොතකති..

පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අවසන් කර තිබේ.

ඇමරිකාව සමග මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ජනාධිපතිවරනයට කළින් අත්සන් නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිඛිතව ලබා දුන් පොරොන්දුව මත මෙම උපවාසය අත්හැර ඇත.

උන්වහන්සේ විසින් ඊයෙ දිනයේ් මෙම උපවාසය ආරම්භ කරන ලද්දේ ජනාධිපතිවරනයට පෙර ගිවිසුම අත්සන් නොකරන බවට ජනාධිපතිවරයා ගේ හෝ අගමැතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බව පවසමිනි.

තමන් ජනාධිපති වූ පසු මෙම ගිවිසුම අත්සන් නොකරන බවට ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහතුන් දෙදෙනාම ලිඛිතව දැනුම් දී තිබුණද උන්වහන්සේ ඒ මත සිය උපවාසය අත් හැරීමට කටයුතු කළේ නැත.

කෙසේ වෙතත් මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදෙන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතා ද නියෝජනය කරන කැබිනට් මණ්ඩලය විසින් පසුගිය සතියේදීය. ඒ ජනාධිපතිවරයාගේ විරෝධය ද නොදකිමි. සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඊට කිසිදු විරෝධයක් පල කර නැත.

63,243 Viewers

46 Comments to “අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. උඩුදුම්බර කාෂ්‍යප හිමියෝ උපවාසය අවසන් කරති… ගෝටා-සජිත් එවූ ලිපි නොතකති..”

  1. Gamini says:

    These are the dramas and tricks of these robe bearing lunatics 🤣🤣🤣

    • dev says:

      sign kara nam drama tamai
      ratin yana wenne
      gon UNP JVP monawa karannada

      • Hoo !!! says:

        To Gu en පී Gamini – කටකයිවාරු ගැහුවට තොපෙ ලොක්කට සිදු උනානෙ හාමුදුරුවන්ගෙ බලපෑමට නගුට පුකේ ගහගන්න. දැන් තෝ ගිහින් ලෙමන් පොප් කාපං.😂😂

    • Vesamuni says:

      Honestly, you are sick. You must urgently consult a psychiatrist.

    • ඩපයා says:

      හාමුදුරුවෝ කර දේ හරි. බුදු දහමට අනුව දැන් කල යුතු දේ පසුවට කල් දැමීම නොකළ යුතුයී. දැන් කල යුතු දේ දැන්ම කල යුතුයී. මේ ගිවිසුම් අත්සන් කරනවා කියල ප්‍රසිද්ධියේම කිව්වේ අපේ රටේ මේ මොහොතේ විධායක අගමැති රනිල් සහ ඔහුගේම මුදල් ඇමති මංගල කියන ජෝඩුව මිසක් ගෝඨාබය නෙමෙයී. ඒක නිසා තමයී ස්වාමින්වහන්සේ ගිවිසුම අත්සන් කරණ එක නතර කෙරීමට මේ මොහොතේ බලය තියෙන පුද්ගලයන් දෙන්නට ජනාධිපතිට සහ අගමැතිට පමණක් ගිවිසුම අත්සන් කරන එක නවත්තන්න කියල කෙලින්ම කිව්වේ.

      ගෝඨාබය ගේ ලිපියේ එතුමා කියලා තිබ්බේ එතමා ජනාධිපති වුනාට පස්සේ මේක නවත්තනවා කියල. ඒක මේ මොහොතේ නොවෙන දෙයක් බව ඉතා පැහැදිලියී. ඕනෑම කෙනෙකුට තේරෙනවා ගිවිසුම අත්සන් කරන එක මේ මොහොතේ කලයුතු දෙයක් උනාට එතුමාට මේ මොහොතේ එය කිරීමට බලයක් නැති බව.

      එය මේ මොහොතේ කිරීමට බලය තියෙන පුද්ගලයින් දෙදෙනාගෙන් මේ මොහොතේ එය අත්සන් කරන එක නතර කල හැකි එක පුද්ගලයෙක් තමයී ගිවිසුම අත්සන් කරනවා කියලා ප්‍රසිද්ධියේම කියපු අපේ රටේ මේ මොහොතෙත් විධායක අගමැති රනිල්.

      ඔබ කියන හැටියට මෙම ස්වාමින්වහන්සේ කරේ දේපාලන නාඩගමක් නම් එම දේශපාලන නාඩගමට පැහැදිලිවම වගකිව යුත්තේ වෙන කවුරුන්වත් නෙමෙයී ගිවිසුම අත්සන් කරනවා කියලා මුළු රටටම් කිව්ව රනිල් සහ මංගල කියන ජෝඩුවයී.

    • Boo says:

      බැංකු හොරා හාමුගේ කකුල් ලෙවකන වහල්ලු වෙන මොනවා කියල සැනසෙන්නද?

    • Gon mini says:

      මෙවන් අපහාස වල ප්‍රතිඵල මරණයට පෙර ලැබීම නොවැලැක්වියහැක.

    • kiribatha says:

      It is okay to criticize policies, but do not insult Buddhist monks or any clergies for that matter. We all are lunatics, thanks to the digital society that we are living in. I do not think you are any different.

      • Gamini says:

        These monks are not doing their own missions. It is like a donkey is doing a dog’s job! Then the donkey will get beaten !!!

        • Criminal says:

          තෝ රනිල්ගෙ පස්ස ලෙවකන සමනලයෙක් නේද? බලන් හිටපිය තොපේ පොන්ටින් සජියා දිනනකම්!

    • susil says:

      To Gamini
      Please respect Venerable Kassapa Thero. He intervened to protect the country for you and me.

  2. රටට හිතැති says:

    මේ හාමුදුරුවෝ යුඑන්පීය සුද්ද කරන්න බොරුවක් කලේ. මේක තනිකර යුඑන්පී ප්‍රොග්‍රම් එකක්. දැන් අපිට මේ ගිවිසුම ප්‍රචාරක ව්‍යාපාරෙ ඇදගෙන යන්න බෑ.

    • Nishantha says:

      na ehema newe.hamuduruwo upawasa nokaranna meka athsan karannath tibuba.unp anduwa awoth meka idiriyedi athsan karanna puluwan nisa chandaye wasiyatath vipakshayata meka pawichchi karannath puluwan

    • ඩපයා says:

      දැන් මේ ගිවිසුම අත්සන් කොරනවා කිව්වේ මංගලයී රනිලුයී නේද? නැතුව ස්වාමින්වහන්සේද? ගොන් කතා කියන්න එපා මෝඩයෝ

      • රටට හිතැති says:

        ගොන් මෝලො රනිල් කියන නෑ ගිවිසුම අහෝසි කරනව කියල. චන්දෙට කලින් අත්සන් කරන්නෙ නෑ කියන එක මුල ඉඳන්ම කියපු එකක්. ඒකම තමා ලියුමෙත් කියල තියෙන්නෙ. මේක තනිකර යුඑන්පී ප්‍රොග්‍රම් එකක්.

        • ඩපයා says:

          චන්දෙට කලින් අත්සන් කරන්නෙ කිව්වේ බොට විතරක් වෙන්නැති බච්චා. යු එන් පී වැඩක් කියල හැමෝම කොහොමත් දන්නවා තෝ වගේ ගොන්නු ඇරුනම.

          • රටට හිතැති says:

            තෝ රනිල්ගෙ පස්ස ලෙවකන සමනලයෙක් නේද බලන් හිටපිය තොපේ පොන්ටින් සජියා දිනනකම්. යුඑන්පී හාමුදුරුවො පොනිලා ලියුම දුන්න ගමන් නැගිටල ගියා.

    • ගොං මිනි says:

      මෙවන් අපහාස වල ප්‍රතිඵල මරණයට පෙර ලැබීම නොවැලැක්වියහැක

    • wimale says:

      poddak patthen balanawa ..
      hoyagahththa haki contract eka kageda kiyala

    • ගිගිරි says:

      මේක ඇදගෙන යාමට වඩා වහා නවත්වා දැමීමයි රටට වඩාත් යහපත් වෙන්නෙ. එය සිද්ද උනානෙ. ඒ ඇති. ගෝටා බලයට ආ පසු ඒ අවධානම ඉවරයි.

  3. sl says:

    හොඳ දෙයක්. මේ වගේ විනයධර,පණ්ඩිතශික්ෂාකාමී භික්ෂුවක් මෙවැනි තත්වයකට පත්වීම ගැන දේශපාලකයින් විලිලජ්ජ වියයුතුයි.අධුරදර්ශි ගිවිසුම් නිසා රටට වුනු විපත් වලට ඉතිහසෙන් වත් ඉගෙන ගන්න බැරි ඕලමොට්ටලයින් පාර්ලිමේන්තුවෙන් අතුගා දමියයුතුයි.

  4. 77 UNP says:

    මේ රටේ මුර දේවතාවුන් මහා සංඝයා බව තවත් වරක් රටටත් ලෝකයටත් කාශ්‍යප හිමියන් විසින් පෙන්වා දුන්නා. හිමියනි ඔබවහන්සේට බොහෝම පිං, මේ රට මහා අනතුරකින් ගලවා ගත්තට. එසේම UNP යෙන් රට බේරාගෙන අනාගතයට සුරක්‍ෂිත කරන්න රටේ මහ ජනතාවට ලැබෙන අවස්ථාව නිවැරදිව භාවිතාකරමු. UNP, NGO, TNA හවුල පරාජය කර දේශප්‍රේමී බලවේග එකතුවේ පොහොට්ටුව ජයග්‍රහණය කර රටේ අනාගතය සුරක්‍ෂිත කිරීමට අපිත් දායක වෙමු.

  5. බන්ඩා says:

    තමන්ගෙ ධූර කාලයේ ඉන්න ප්‍රකෝටි ගනනක වියදමින් හදපු ජනාධිපති මාලිගය පැන්ෂන් ගියාට පස්සෙ ජීවිත කාලායටම ඉන්න හැකි වෙන ලෙස මංගල විසින්.කැබිනට් අනුමැතියට ඉදිරිපත් කොරල තියෙන්නෙ මිලේනියම් ඇග්‍රිමන්ට් එකට ජනාධිපති එකඟතාවය ගන්නද?

  6. kls says:

    me wage election welawaka me wage gon weda karanne ne.meka unp eka lakunu daganna karapu wedak.habai unp dinuwoth me givisuma aniwaa.

    • ගොං මිනි says:

      මෙවන් අපහාස වල ප්‍රතිඵල මරණයට පෙර ලැබීම නොවැලැක්වියහැක

  7. Hesh says:

    මන්ගලයයි, රනිලයි ඉන්ග්‍රීසියෙන් කතා කරලා ඕවා ගෙනාවම සජිත් ඕවට හොට දාන්න යන්නෙ නෑ. අත උස්සලා නිකන් ඉන්නවා. ඊට පස්සෙ කවුරු හරි විරුද්ධ උනාම එයත් විරුද්ධ වෙනවා.

    • kawinda says:

      Hesh kiyana de eththa. ekane sajith prathpaththi sinhala prakaashanaye nethi LTTE hithawaadi dewal demala saha English copy wala thiyenne. 2015 dee maithripaala onama liyawillakata athsan kalaa wage.

  8. T says:

    Aw Jataka para ubaw vadanna nam ubage Amma angoda giyada kiyalaa hoyala a balwpann

  9. සිංහල බන්ඩා says:

    මේ ජනාධිපතිවරණය අස්සෙ මිලේනියම් එන්ටපයිස් ඇග්‍රීමන්ට් එක තකහනියෙ ගෙනාවෙ ජනතා විරෝධය ත්‍රිච කොරලා සජිත් තීරනාත්මකව පරදවල දිගටම එජාප නායක සහ විපක්ෂ නායක වෙලා ඉන්න රනිල් ගෙ තවත් ගේමක්ද?

  10. True news says:

    Me unp aya eyalata thiyena chanda tika rakaganna Dan rangapanawa me givisumata wiruddi kiyala, namuth me aya mekata godak kamathi, Honda a udaharana champikage ha mangalge kalin kiyapu prkasha tika, Eva pennanawa me unp ayage attha aramuna

  11. Criminal says:

    බයි මහත්තුරු ඊයේ වෙනකං මේ ස්වාමීන්වහන්සේව වර්ණනා කලේ , ජාතික වීරවරයෙක් වගේ , දැන් හාමුදුරුවෝ යූ ඇන් පී බලල් අතක්ලූ. අනේ මන්දා බන් , උබලට කබරයොක් පේන්න බෑ ,ඌව තලගොයා කරලා මරාගෙන කනවනේ. 😂😂😂

    • ඩපයා says:

      මොකාද බෝල ස්වාමින්වහන්සේ යු එන් පී කිව්වේ? කිව්වේ එතුමා දැන් කල යුතු දේ දැන්ම කරා චන්දෙන් පස්සට කරන්න කල් නොදමා කියන එක.

    • Hoo !!! says:

      කිරිමෙලාට ඔල්මාදෙ.

      ගරුතර ස්වාමින් වහන්සෙට බොහොම පින් පඩත්තර ආණ්ඩුව අන්තිම මොහොතෙ ගහන්න හදපු ගිවිසුමෙන් අපෙ රට බේර ගත්තට.

  12. kiribatha says:

    Yesterday there were more than 100 comments adulating this monk for his righteousness and education. Let’s see whether those posters share the same views today.

    • කිරිමෙල් says:

      ඒ විනයධර, සුපේශල, ශික්ෂාකාමී ශ්‍රෙෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙරෙහි තිබූ ගෞරවය තවත් ශක්තිමත් වූවා මිස වෙනත් දෙයක් සිදු නොවිණ.

  13. siri says:

    oba wahanseta budusaranai, ratata wenna thibuna naspaththiyen thawakalikawa ho beragaththta, habai mongalayawa thuttuwakatawath vishwasa naha.

  14. Dalpadadu says:

    Patthen Inna Ekkenagen Penawa Contract eka Kageda Kiyala.

    Oya Wade karanna thubune Oppuwa liyala sinnakkara deneka… Shagri la wage.

    Kaatath Therum Ganna Lesi widihata.

  15. jema says:

    Hayyo .. Hamuduruwo Upwasa karala thiyenne “Millennium City” epa kiyala.
    Paw kauruhari deepu lanuwak

  16. anoosh says:

    Why Hon. Prime Minister you are wasting your precious time conveying message to these traitors. They are the people of true citizens of SL.

  17. කාණ්තිලතා ගුණසේන says:

    දේශයේ නිදහස, සෛවරී භාවය සහ භෞමික අඛණ්ඩතාවය රැක ගැණීම සඳහා අභීතව පෙරට ආ අතිපූජ්ය

    උඩුදුම්බර කාශ්‍යප ස්වාමීණ් වහණ්සේට සමස්ථ ජාතියේ උපහාරය!

    ඔබ වහන්සේගේ අනභිබවණීය මැදිහත්වීම නිසා තවදුරටත් අපේ මාතෲ භූමියේ ගෞරවය රැකගැනීමට හැකිවීම අපට

    අදත්,හෙටත්, ඉදිරියටත් විශාල අස්වැසිල්ලක් වන බව සහතිකයි.

  18. එඩ්මන් දණතිස්ස says:

    මෙන්න දේවදත්ත පරපුරේ අඹර දමිල වැනි හාමුදුරුවන්ට හැදෙනවනම් ආදර්ශයට ගැනීමට සැබෑ දේශප්‍රේමී, ඒවාගේම සුපේශල ශික්ෂාකාමී, සිල්වත් භික්ෂුවක්!

  19. Samarakone says:

    $මිලියන 480 කට ජාතියේ අභිමාණය පාවාදීමට වර්ථමාන රජය
    ගත් දීන උත්සාහය පැරදවීමට දිවිපරදා කටයුතුකල ගෞරවණීය
    ස්වාමීණ් වහණ්සේට සකල දේශවාසී ජනතාවගේ නමස්කාරය!

    ඔබ වහන්සේට තෙරුවණ් සරණයි!

  20. බෙරලියන්තු says:

    සුමධුර ධර්ම දේශක උඩුදුම්බර කාශ්‍යප හිමියෝ වචනයේ
    පරිසමාප්තයෙන්ම සැබෑ බුද්ධ පුත්‍රයෙක්.

    ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ලක් ඉතිහාසයේ රන් අකුරෙන්
    ලියවෙනු නොඅනුමානයි!

    • ලයනල දොලපිහිල්ල says:

      සාධු! සාධු!! සාධු!!!
      අපේ හාමුදුරුවන්ට ශ්‍රී දළඳා වහන්සේගේ පිහිටයි.
      ඔබ වහන්සේ මුලු සඟ පරපුරටම ආදර්ශයක්.

Main News