අගමැතිගේ ආඩම්බරය ගිරුවායේ පුතු අතින් බිදේ.. සරුසාර පිලිතුරකින් අසුනේ හිදගැන්වේ.. [Video]
January 9, 2017 at 9:52 pm | lanka C news![අගමැතිගේ ආඩම්බරය ගිරුවායේ පුතු අතින් බිදේ.. සරුසාර පිලිතුරකින් අසුනේ හිදගැන්වේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/namal-ranil.jpg)
හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනයට පවරා දීම සම්බන්ධයෙන් ඇති වූ විවාදයෙන් මේ වසරේ මුල්ම පාර්ලිමේන්තු සැසිවාරය දඩිව උණුසුම් විය.
‘හම්බන්තොටට මේවා එපාද. එපාද. එපාද. දෙන්න දිස්ත්‍රික්ක ඕන තරම් තියනවා’ අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී අභියෝග කරමින් කියා සිටියේය.
එම අභියෝගය බාර ගනිමින් නැගී සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂයි.
‘අගමැතිතුමනින් කලින් අත්සන් කල ගිවිසුම අනුව අදාල ඉඩම්වල කර්මාන්ත ආරම්භ කරනවාට අපි වරුද්ද නෑ. එම ඉඩම්වල කර්මාන්ත ශාලා ආරම්භ කරන්න. අර අක්කර 15000 පොලොන්නරුවට, මහනුවරට, ගාල්ලට, මොණරාගලට දෙන්න’ යයි එක දිගට කියා සිටියේ ඉතා පැහැදිලි හඬිනි.
හැට අට වියැති අත්දැකීම් බහුල අගමැති වික්‍රමසිංහ තමන්ගේ වයසින් අඩක්වත් වයස නැති දේශපාලන පිටියේ ලාබාල මන්ත්‍රීවරයාගේ බලාපොරොත්තු නොවූ තාර්කික පිලිතුරුන් පසුබා ගියේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගෙන් ලියුමක් එවන්නැයි කියා අසුනේ වාඩි වුනේය.
මම නං රෝයල් ස්විමිං පූල් එකේ පනිනවා – වතුර බීල මැරෙනවා
දෙන්නද දෙන්නද ? දෙන්න දෙන්න
අයියෝ දුකත් හිතෙනවා
රනිල් මාම පච උනා – ටොයියන් ලැජ්ජ උනා
නාමල් ගේ උත්තරයෙන් ආසියාවේ මහා මොළය කුරෝලු වෙලා ගිය හැටි බලන්න දුකයි..
නාමල් ඔය ජෝකෙර්ලාට බය වෙන්න එපා ..දැන් සිංහල කොල්ලෝ ඉදිරියට පැමිණිය යුතු වෙලාව …රට ජාතිය ආගම රැක ගැනීමට ජනතාව සමග එක්වන්න …බලා සිටීමට කාලයක් නැත ….ඔබට ජයවේවා
අපරාදේ ලොක්කා නිකං ඇදගෙන නානවා නේ ද ? අනවශ්‍ය පොර ටෝක් දෙන්න ගිහින් අගමැති තනතුරත් හෑල්ලුවට ලක් කරනවා නේද?
රනිල් -සිරිසේන රට කනවා ..යහපාලනේ මැති ඇමතිලා මීහරක් වගේ බලා සිටිනවා …
ඒකාබද්ධ විපක්ෂය අපේ රට ජාතිය ආරක්ෂා කිරීමට දැන් ඉදිරියට පැමිණිය යුතුයි
බලා සිටියොත් මේ දේශද්‍රෝහියෝ මුළු රටම විකුණයි …
Well done, Namal. Congratulations!
Whether this idiotic prime minister went to Royal College or Maradana Central he is a shame to the school. Its better Rayal than a Central School in the country as very capable children with limited resources have become excellent citizens thanks to the Central Schools they went.
ethakota hambantota aya duppathkamen midenne neha……….sadukin pelena un dan ithin nagitiyaw…..geethaya gaya gaya ara ekama manthree kenekwath nethi wame naaki porawal tika ekka pelapali giya heki. anagatha dakinne nethi ling madiyo..
මෙන්න මුලින්ම කොස්කොල, ක්රෝටන්කොල, කෝප්පකොල සහ තනකොල කන්ඩ පටන්ගත් කෙනෙක්.
එව්ව කාල මොලේ කුරුවල් කරගෙන.
Hambantota ayage denata thiyena denuma ethi. api lin mediyo unath kamak ne. hebei chinnu genath huge polution wenna patan gaththama windawanna wenne ahinsaka minissunta. Hambantota minissu colombo aya wage newe fresh air fresh food walin jeewath wena minissu. oyalama ganna oya industry zone eka.
ayyo me giruwa lamaya facebook q/a awith napu namak loka ithihasayewath naha .lajjawak kiyala deyak thiyenawa nam satakayen ellenawa