අගමැතිගේ ආරක්‍ෂක නිලධාරීන් ඇලෝසියස් දුන් චෙක්පත් මාරු කරයි.. මුදල් දුන්නේ කාටද..- අසාල් සාලි හෙලි කරයි..

June 28, 2018 at 12:00 pm | lanka C news
අගමැතිගේ ආරක්‍ෂක නිලධාරීන් ඇලෝසියස් දුන් චෙක්පත් මාරු කරයි.. මුදල් දුන්නේ කාටද..- අසාල් සාලි හෙලි කරයි..

පර්පේච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානයකටද චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දී ඇති බව ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි සදහන් කරයි.

එම චෙක්පත් මුදල් බවට මාරු කර දී ඇත්තේ අගමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් යයි ඔහු පවසයි.

ඇලෝසියස්ගෙන් මුදල් නොගත්තේ නම් ඒ බව ප‍්‍රසිද්ධියේ පවසන්නැයි තමන් නගරාධිපතිනියට අභියෝග කරන බවද ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

130 views

14 Comments to “අගමැතිගේ ආරක්‍ෂක නිලධාරීන් ඇලෝසියස් දුන් චෙක්පත් මාරු කරයි.. මුදල් දුන්නේ කාටද..- අසාල් සාලි හෙලි කරයි..”

  1. David Milli-banda says:

    They have already started a mud slinging campaign.
    This time from the West NYT. BUT this time can not fool the masses.

  2. RW says:

    US and the Press create news to attack anyone of their choice. Remember the weapons of mass destruction against Iraq.

  3. kith says:

    We want to see Ranjan’s reaction to this.

Main News