අගමැතිගේ ඉතාලි සංචාරය ගැන පැහැදිලි කිරීමක්…

September 9, 2021 at 8:02 am | lanka C news
අගමැතිගේ ඉතාලි සංචාරය ගැන පැහැදිලි කිරීමක්…

අග‍්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය තුළ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයයි

ඉතාලියේ සංචාරයකට එක්වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය වේ.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබේ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

22,645 views

24 Comments to “අගමැතිගේ ඉතාලි සංචාරය ගැන පැහැදිලි කිරීමක්…”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    ඉතාලි ජාතිකයන්ට වෙනත් සුදුසු පුද්ගලයෙක් සොයා ගන්න නොහැකි වෙන්නැති. හැබැයි මොනා උනත් අපේ අගමැති දක්ෂයා. කොමිස් ගැහිලි සහ කළු සල්ලි සුදු කරන හැටි දේශනාවේ මාතෘකාව යයි ආරංචි.

  2. මෝඩ බයියා says:

    හා හා කලබල වෙන්ටෙපා සැපක් අරන් එන්ට ගිහින් වියදම අපෙන්

  3. Hudson says:

    Me pubbadaya gihilla Mona desannada? Kola Kallak bakagena Katha Karala million Gaanak viyadam karala eyi.😀

  4. රුක්ෂාන් සිල්වා says:

    හොද දෙයක් මොන රටට යන්නත් ඉස්සෙල්ලා රටේ ජනතාවට ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන එක. අපි සතුටු වෙනවා ඒ ගැන.

  5. Rate minisunta kanna nehe kalakanni adu ugath rajapaksala sepa windinawa me yanne dollor koti 5 ekathu karagena pitarata bankuwala danna katharagam deyyo ennA denna epa

  6. Babahukun says:

    Sadakalikawama ratak higana ratak vidiyata thiyaganne kohomada kiyala kiyala denna mulu lokenma sudusu lankawe dial vitharak tamai.

  7. Sunil Perera says:

    eka godak hoda deyak rate janathawa ekata kamthi. oba nihathamaniwa eh pilibada danuwath kirima apata sathutak.

  8. Chathura Gunarathna says:

    issara wage newei dan. wenne mokadda kiyala mulin kiyala yanne. eh gana adambarai’jaya wewa.

  9. Sagarika Alvis says:

    ane ape agamathi thuma. parissmin gihin enna.

    • nagalingam,rajapaksha says:

      agamethi thuma parissame lassan rata italy gihilla salli Billions gaanak arang enda ..badapissage upandhinayata
      Aluth model Lambhorghini veneno badapissage upan dinayata denna..

  10. ගෞම් ඊයාරාජ් says:

    ඔව් මතං රටේ ඕන තරං ඩොලර් තියෙනවා උබලට සැප ගන්න , නහින දෙහින කාලේ අප්පලා ,පුතාලා ,බාප්පලා ,මාමලා , මහප්පලා ,ලේලී ,බිරින්දැවරු , ඇතුලු හත්මුතුපරම්පරාව රටේ ඉතුරු ටිකත් කාලා , උම්මාද ගොං බෛයන්ට මයික් පලලා ආතල් දීලා සැපෙන් ඉන්න ඔනේ ඈ. උබලා ආතල් ගනිල්ලා , අපි පටි තදකරගන්නං ඈ..😂😂😂

Main News