අගමැතිගේ ඉන්දීය සංචාරයට එක් වුයේ අත්‍යවශ්‍යම හා විශ්වාසවන්තම පිරිසක්.. මා මෝදිගෙන් නිවාස ව්‍යාපෘතියක් ඉල්ලුවා..- ප‍්‍රසන්න රණවීර

February 14, 2020 at 11:20 am | lanka C news
අගමැතිගේ ඉන්දීය සංචාරයට එක් වුයේ අත්‍යවශ්‍යම හා විශ්වාසවන්තම පිරිසක්.. මා මෝදිගෙන් නිවාස ව්‍යාපෘතියක් ඉල්ලුවා..- ප‍්‍රසන්න රණවීර

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එක් කර ගනු ලැබුවේ අත්‍යවශ්‍යම සහ විශ්වාසවන්තම පිරිසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.

තමන් එම සංචාරයට එක් වූ වූයේ කැළණිය ප්‍රදේශයට නිවාස ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කිරීමට බවද ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ අවධානය තමන් විසින් යොමු කළ බවද ඔහු පැවසීය.

අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී වෙන කිසි දිනෙක නොතිබූ තරම් පිළිගැනීමක් තිබූ බවද ඔහු මෙම සංචාරයේදී රටට විශාල ප්‍රතිලාභ රැසක් ලැබුණු බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

30,201 Viewers

23 Comments to “අගමැතිගේ ඉන්දීය සංචාරයට එක් වුයේ අත්‍යවශ්‍යම හා විශ්වාසවන්තම පිරිසක්.. මා මෝදිගෙන් නිවාස ව්‍යාපෘතියක් ඉල්ලුවා..- ප‍්‍රසන්න රණවීර”

  1. මිරිස් කුඩු ටිකක් ද ඔයා මගෙන් ඉල්ලුවේ? says:

    මෝදිට තේරුනා ද දන්නේ නෑ මූ ඉල්ලපු දේ. මුකුත්ම නො තේරුනා නම් වැඩිය හොඳයි මොකක් හරි වැරදියට තේරුනා ට වඩා. නැතිනම් නිවාස වෙනුවට මොකක් ලැබෙයිද දන්නේ නෑ.

    • ඇටලස් දිව says:

      India’s spy agency RAW behind my poll defeat, says former Sri Lankan president Mahinda Rajapaksa – March 2015. 2015දි මෝදි කබරයා… 2020දි තලගොයා
      2019 චන්දෙට පෙර MCC කබරයා…. 2020දි MCC සියයට 70ක් තලගොයා

  2. Eiffel says:

    ඇත්තද???

    අපි හිතුවෙ මිරිස් ආනයනය ගැන කතා කරගන්න ගියා කියලා..

    ඔහොම නටහල්ලකො, තව ටික දවසනෙ.. ජනතාව ඊළගට තොපිව පාර්ලිමේන්තුව පැත්ත පලාතෙ යවන්නෙ නෑ.. මහින්දටත් බඩු සෙට් වේගන එන්නෙ තොපි හින්දා…හොඳ වැඩේ කරේ දාගන යනවට..

    • Saman says:

      අනේ බන් උබ මොන ලෝකෙද ජීවත් වෙන්නෙ? ගම්පහ එවුන් මූව ලක්ෂ තුනක මනාපෙන් මේ පාරත් යවනව.

    • alamain says:

      අප්පටසිරි එතකොට ජනතාවද මුව පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ ……… එතකොට තොපේ මහ එකා .. රුකඩ ගෝට උට නාමයෝජනා දෙන එක හොදද ……… තොපි වගේ වහල් හැත්ත

  3. basil says:

    ලංකා විදුලිබල මණ්ඩලය මංකොල්ලා කෑ ටයි කොට් පළදින , උපාධිධාරි ….හොරු නඩයට ජනධිපතිතුමා යටවෙලාද

  4. PS says:

    What language did you use to ask for these? Sancrit or Pali 🙂

  5. MD says:

    Hadawathata ekagawa Ratata Awanka sewaya sanwarawa Denna.Anagathaya sundarama ekak wei.Jayawewa!

    • alamain says:

      අඩෝ දේශද්‍රෝහී බල්ලා ….. වල් පරයා සිංහල ජාතිය නැති කරන්න හදන මුසලය ……….තෝ කියන්නේ අපේ ගෝට ස ගේ ආණ්ඩුව ගෙදර යවන්න කියලද එතකොට…. රටට අවංක … සංවර…..අම්මගේ රෙද්ද …….

  6. සමන් says:

    ඕං… කිව්ව, අනේ අම්මප, ගම්පහ එවුන් ගේ මොලේ තරම, – මේ ගොං වහන්සේ කෙනෙකුට ඉන්දියානේ නිවාස ව්‍යාපෘති ඉල්න්න පුලුවන් නම් අගමැතිතුමා ගියේ මුට ආව-තේව කරන්නද! රාජපක්ෂලාගේ දේශපාලන කරුමේ කියන්නේ, ඒ ගොල්ලන්ට එක්කහු වෙන්නේම මේ වගේ උපන්ගෙයි හරක්නේ… අනේ මන්දා!

    • Araliya says:

      India we ayata toilet nehe. Mu illuwa ha devi niwasa.

    • දැයට හිතැති says:

      අනේ ජෙප්පේා ප්‍රසන්න රන වීර ගැහුව‌ෙ මිරිස් කුඩු විතරයි අර යූ ඇපී කාරයෙෝ තොගේ පක්ෂය‌ෙ ඈයෙෝ මරල හන්දි ගාග‌ෙන දැම්ම උන් හොඳයි නේ

      • සමන් says:

        ඇ බං දැයට හිතැති – දැන් ජේප්පො නැ බං, උඹත් මේ මිරස්කුඩු ප්‍රසන්නට ඡන්දේ දීපු එකෙක් නේද? – යකෝ නිවුස් එකේ ඉන්න ඒකාට කඩේ යන්නැති හැම එකාම ජේප්පෝ නෙවෙයි! – උඹ නම් ගම්පහ එකෙක්ම තමයි!

  7. සාධාරණ මිනිසා says:

    විශාල ප්‍රතිලාභ මොනවද කියලා එකින් එක 10 ක් කිව්වනම් හොඳයි

  8. Lee says:

    Keep Mahinda also home this time…Let President to go ahead..

    • alamain says:

      හික් හික් හික්…. තොපි වගේ වහල්ලු බලන් හිටපන් ඔය රූකඩ ගෝඨා ඉන්නේ මාද්‍ය සංදර්ශන වලට විතරයි … උට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ ….

  9. Lolla says:

    Sinhalenda illuwe……????

    • kawinda says:

      kaaranaa nodena ahinsaka minihekuta pahara gahanna epa. eka pawak. Prasanna Ranaweera Modi ta kathaa keruwe sinhalen thamai. hethuwa prasanna india wata ena bawa denagena Modi kal thiya sinhala igenagaththa. ithin kelaniyata pamanak niwaasa illanna beri mokada.

  10. Niru says:

    Yes the right person. You look like a real beggar who can be trusted

  11. ඇටලස් දිව says:

    India’s spy agency RAW behind my poll defeat, says former Sri Lankan president Mahinda Rajapaksa – March 2015. 2015දි මෝදි කබරයා… 2020දි තලගොයා
    2019 චන්දෙට පෙර MCC කබරයා…. 2020දි MCC සියයට 70ක් තලගොයා

  12. amila says:

    අපරාදේ. කසිප්පු වියාපෘතියක් නේ ඉල්ලන්න තිබුනේ

  13. Suren says:

    Who told you are that you are essential >>>>

Main News