අගමැතිගේ ඉන්දීය සංචාරයේදී පවුලේ සාමාජිකයන්ගේ වියදම් ආණ්ඩුවෙන් කලා යයි මා හිතන්නේ නෑ…

February 14, 2020 at 3:00 pm | lanka C news
අගමැතිගේ ඉන්දීය සංචාරයේදී පවුලේ සාමාජිකයන්ගේ වියදම් ආණ්ඩුවෙන් කලා යයි මා හිතන්නේ නෑ…

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිදුකරනු ලද ඉන්දීය සංචාරයේදී පවුලේ සාමාජිකයන් ඊට එක් වුණ ද ඒ සඳහා රජයේ මුදල් භාවිතා කළේ යැයි තමන් විශ්වාස නොකරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පවුලේ සාමාජිකයන්ට ද මෙවන් සංචාරයක දූත පිරිසට එක් විය හැකි වුවද ඔවුන්ගේ සියලූ වියදම් ඔවුන් පුද්ගලිකව දරන බවද ඔහු සඳහන් කළේය.

රජයේ වියදම් පාලනය කිරීමේ ක්‍රමවේද යටතේ වත්මන් ආණ්ඩුව විසින් විදේශ සංචාර අත්හිටුවා ඇතැයි ද ඔහු සඳහන් කළේය

29,551 Viewers

26 Comments to “අගමැතිගේ ඉන්දීය සංචාරයේදී පවුලේ සාමාජිකයන්ගේ වියදම් ආණ්ඩුවෙන් කලා යයි මා හිතන්නේ නෑ…”

  1. malraj says:

    good thinking……. Mr.Rs.2500.00……

    hitan hutan,,,,,,,,,

    • George says:

      අනේ ඔව් බන්දුල මහත්තයෝ අපේ අගමැතිතුමා රජයේ මුදල් එක සතයක් වියදම් කරන්නේ නෑ. ඔය කෝටි ගනනක් වැයකර දිනපතා පාවිච්චිකරන චොපර් එකට අතින් පෙට්‍රල් ගහ ගෙන යන්නේ. අපේ පෙර පිනකට පහල උන අගමැති වරයෙක්.

      • දැයට හිතැති says:

        අතින් කොහෙන්ද පකෝ පෙට්‍රල් ගහන්නෙ පොම්පෙන්නෙ

        • Jeewani kariyawasam says:

          නියමයි පේනව නේද? මහින්ද මහත්තයගේ ගෝලයින්ගේ හැදියාව. ජනාදිපතිතුමනි මේවගේ හිකනලුන් සමග කොහොමද ඉදිරියට යන්නේ.

        • Sathya says:

          දැයට හිතැති’ මහින්ද මහත්තයටම ගැලපෙන කෙනෙක් වගේ. අර ගොන්ජවත් ගනිං ඔය සෙට් එකට නියමෙට මැච් වෙනවා උබලට.

        • alamain says:

          අඩෝ ‘දැය’ කියන එකේ තේරුම දන්නවා නම් කියපන් ……….. නයට කහින වහල් බල්ලා ..නැට්ට පුකේ ගහන් නිදා ගනින් බුරන් නැතුව

      • Mara says:

        Hi hi hi hip hip hip hureeeeeeyyy

      • P says:

        ඔය දැයට හිතැති කියලා බෝඩ් ගහගෙන උන් නිසා තමයි අපේ රටට කෙල.උනේ..

      • gamini says:

        haraka ehakota ranil sudi ganna deniyae yanakota tho koheda hitiye

    • kawinda says:

      kauru monawa keewath eyaala hithana de wanawa hello. apita monahari lebena thuru balaa imu.

  2. Somadasa says:

    අම්මපා 2500 කින් tour එකම කවර් කරන්න ඇති.

  3. හාවා says:

    අළුත් හේනෙ මාමා !

  4. Porak says:

    හා කමක් නැහැ …අපි බය උනා රජයේ සල්ලි කියලා..තොපිලා එකතු වෙලා අන්තිමට රට ගොඩ දාන්න ආපු මිනිහවත් නෝන්ඩි කරලම වල පල්ලට පලයව්…සජියට මේක කවදවත් බැහැ …jvp එකට address නැහැ ….ඉතින් දැන් ඉන්න එකම කෙනා ගෝටා ජනාධිපතිතුමා විතරයි ..මහරජා එක්ක එකතු වෙලා රටේ පොදු ජනතාව වලපල්ලට යනකම් ගොන් කතා කිය කිය හිටපල්ලා …

  5. nim says:

    චන්දෙ දුන්න අපිම කෙලවනවා ඊ ලග පාර . යකෝ කරපු ගොන් වැඩ දැන්වත් හදා ගනිල්ලා . මොක්කුද මේ ගෙනියන්නේ ?

  6. kkuruwita says:

    ඇත්තටම මහින්දට මෙච්චරම කල්පනාව නැති උනාද පවුලේ අය එක්කරගෙන ගියේ. එතුමාට පුද්ගලිකවම එතුමාගේ ‍රැක බලා ගැනීම උදෙසා යෝශිත ගියා නම් ඒක ජනතාවට තේරුම් ගන්න පුලුවන්. ඊටත් එහා අය ගියා නම් ඒක ප්‍රශ්නයක්.

    • alamain says:

      පුද්ගලික වැඩ වලට ගෙනිච්චේ යෝෂිත ගේ ගැනිව බන් … නිකන් නොදන්නා ඒවාට කට නොදැ හිටපිය ……… තොපි වහල් බල්ලෝ .. දෙන දෙයක් කාල නැට්ට පුකේ ගහන් නිදියපිය

  7. Madushanka says:

    තොපි වගේ මූසලයො කියන දේවල් පිලිගන්න මීගව වහල්ලු මේ රටේ ඕසෙට ඉන්න නිසා ලබන පාරත් උඩින්ම දිනනව

  8. Eiffel says:

    සියළු දෙනා එකතු වෙයල්ලා…ජනාධිපතිතුමාගෙ දර්ශණයට පිටින් වැඩ කරන එකෙක්වත් ඊළග පාර්ලිමේන්තුවට නොයවා ඉඳිමු.

  9. පියරතන says:

    මොකා ගියත් කීයක් ගියත් ගැටලුවක් නැහැ. ඒවයෙ වියදම් දැනටමත් අපි හාල් මිල බඩුමිල ආදියෙන් ගෙවන්නෙ ඇඟට නොදැනයි. ගැටලුවක් නැහැ.

  10. Jeewantha says:

    What “Porak” said 100% true.MR never learn.He’s going to put GR in to the same hole…..Ashame of you MR…

  11. Patient says:

    His actions clearly shows that he knows the people of the country well. We are a pack of fools who never will think of going any further and develop. He knows he’s getting more votes by sticking to to the fools and thugs than getting the country changed.

  12. Was says:

    puhul hora karen danee. 🙂

  13. was says:

    Thawama parana purudu nawaththaganda be wage. Look like Mahinda is not supporting Gota’s plan but destroying…

    But Gota was fully suporting Mahinda when Mahinda is president. Mahinda need to give up his old habit and learn from Gota, everyone need changing if SL to be better country, hope this error highlight to Gota and correct going forward

  14. සරදියෙල් says:

    මෝඩ වහලුන්ගේ අදෝනාව.

  15. Api Geniune says:

    Then publish the details of the expenses for the information of public if you are sure!

  16. Suren says:

    Are you Sure? If not sure dont talk

Main News