අගමැතිගේ උගුල ඔහුටම ගැස්සේ.. ව්‍යවස්ථාවේ 48 වගන්තිය කඩයි.. අගමැති ඉවත් කරන්න ජනපතිට බලය එයි.. තීන්දුව ජනපති අතේ..
August 25, 2019 at 12:02 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා සීමා නිර්ණය සම්බන්ධයෙන් අදාළ කමිටු වාර්තාව වසරකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර නොමැති නිසා අගමැතිවරයා එමගින් ආණ්ඩුකුම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.
අගමැතිවරයාගේ මෙම කටයුත්ත නිසා ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තිය උල්ලංඝනය වන බවත් එනිසා ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයෙකු පත් කළ හැකි බව ද ඔහු කියා සිටි.
ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ සීමා නිර්ණය ගැන අධිකරණයේ මතය විමසීමට නොව අගමැතිවරයාගේ කමිටු වාර්තාව වසරක කාලයක් ලබා නොදීම ගැන ඔහුගෙන් නිදහසට කරුණු විමසීමක් කර අගමැතිවරයා දුරයෙන් ඉවත් කිරීම බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වාදෙයි.
පළාත් සභා සීමා නිර්ණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන සරත් එන් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
මුං දෙගොල්ලම අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ඇත……!
රනිල් අගමැති ධරයට පත් කිරීම, මැතිවරණ කල් දැමීම යන වැරදි සඳහා දඬුවම් දිය යුතුය…….!!
හොර පෙරකදෝරුවාගේ ලනු මේපාරත් කෑවොත් ගෝඨාභයත් ඉවරටම ඉවරයි. මතකනේ අගමැති මාරුකරලා කාපු පෝරියල් එක…….
kisima porial ekak nae. aeththa eliwei pohottu anduwak apu dawasaka.
Yahapalana traitors (Ranil & Sirisena ) go home
ජෝගි නටාගෙන සුදු ඇඳුමේ අසූචී ගාගන්න උවමනා නෑ……ගෝඨාභයට චන්දයෙන් ජය ලැබේ.
අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ පමණින් (උල්ලංඝනය කළ පමණින්) ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට හැකියාව ඇද්ද යන්න විමසිය යුතු. ව්‍යවස්ථා විරෝධී නම් ඒ හේතුව පාදක කර විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමත් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවකගෙන් එකී යෝජනාව සම්මත කිරීමෙන් අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැකි මුත් ව්‍යවස්ථාව කැඩූ පමණින් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ ප්රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැකිය නොහැක.
Is better to sack Prime-minster as earliest possible date by power of authorization has been given by Constitutional norms and its clauses. Work on that the according to guidance of Republic constitution of Sri lanka.
Is better to sack Prime-minster as earliest possible date by power of authorization has been given by Constitutional norms and its clauses. Work on that the according to guidance of Republic constitution of Sri lanka.
The people may be justifiable of your action incoming Elections.
OLD days politics of bourgeoisie classes and its classes vision has gone for an outdated.
What shall we do incoming elections. Fragmentation of many political forces and Parties are inevitability and immanent.Why 71 years we were under chaos uninteresting of
Uncertainties has reasons of revolts insurrections and Terrorist attacks by JVP, LTTE and Muslim terrorist political vandalism. Are we address these issue in realities. No ,we have to readdress by norms of democratic methodology.
OLD days politics of bourgeoisie classes and its classes vision has gone for an outdated.
What shall we do incoming elections. Fragmentation of many political forces and Parties are inevitability and immanent.Why 71 years we were under chaos uninteresting of
Uncertainties has reasons of revolts insurrections and Terrorist attacks by JVP, LTTE and Muslim terrorist political vandalism.
Are we address these issue in realities. No ,we have to readdress by norms of democratic methodology. We are having new approach by New vision in locally. That deliberations and consensuses are far from our door step.
I do see that new methodology been apply by New Political Parties and their leaders.
මොහු ආදරණීය මහින්ද ව විනාශ කළා. දැන් හදන්නෙ ගෝඨාභය ව විනාශ කරන්න.
පැරදුන රනිල් පත් කලේ සිරිසේන