අගමැතිගේ උපන් දිනය අද.. දැන් 68 සම්පුර්ණයි..

March 24, 2017 at 8:02 am | lanka C news
අගමැතිගේ උපන් දිනය අද.. දැන් 68 සම්පුර්ණයි..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය අදයි.

1949 මාර්තු 24 වැනි දින උපන් ඔහු අද සමරන්නේ සිය 68වැනි උපන් දිනයයි.

වැඩම කාලයක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හොබවන ලද ඒ මහතා හතර වතාවක් මෙරට අගමැති ධුරයට පත්ව ඇත.

0 views

29 Comments to “අගමැතිගේ උපන් දිනය අද.. දැන් 68 සම්පුර්ණයි..”

  1. nima says:

    eka thamai ad dawasama muusala gathiyak thiyenne,

  2. Toma says:

    Me awuruddhe moo makabewilama yanna kiyala prarthana koranawa.

  3. aagamikaya says:

    Christhoyani dharmaya balata wenuwen pava Dee raajya balata labaganeemata Buddhagama valandagath me amana ranilata idiri vasara asarthaka vasarak vewa.

  4. dedimunda says:

    THOTA HENAMA GAHAPIYA.!!!

  5. cheena hori says:

    go to hell

  6. DAYA says:

    අපේ මව්බිම පාවා දෙන හොර තක්කඩියා භංවේවා. 2002 ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහලා ගොඩබිමෙන් තුනෙන් එකක්ද, මුහුදෙන් තුනෙන් දෙකක් ද කොටියට පවා දුන්නා. අපේ හමුදා බුද්ධි අංශ පාවා දුන්නා. 2015 රණවිරුවන් පාවා දුන්නා. දැනටත් එය කෙරෙනවා. කොටි ත්‍රස්තයන් නිදහස් කරනවා. ලංකාවේ පුරවැසි කමවත් නැති අර්ජුන් මහේඳ්‍රන් නමැති හොර තක්කඩියා ගෙනත් මහ බැංකුවේ කෝටි ගණනක් මහජන මුදල් කොල්ල කෑවා.ඉතින් මේ දේශ ද්‍රෝහියා තව දුරටත් සිටියොත් අපේ රට විනාශ වෙලාම යනවා. ඛල්ල තක්කයා භංග වේවා.

  7. WELL SAID 100% comment above ‘Dedimunda’

  8. susantha says:

    ඉක්මනටම මක බෑවිය

Main News