අගමැතිගේ උපන් දිනය අද.. දැන් 68 සම්පුර්ණයි..
March 24, 2017 at 8:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ උපන් දිනය අදයි.
1949 මාර්තු 24 වැනි දින උපන් ඔහු අද සමරන්නේ සිය 68වැනි උපන් දිනයයි.
වැඩම කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හොබවන ලද ඒ මහතා හතර වතාවක් මෙරට අගමැති ධුරයට පත්ව ඇත.