අගමැතිගේ ගැසට් නිවේදනය අවලංගු කර ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට..?
February 5, 2021 at 10:29 pm | lanka C news
ටයිල් සහ නාන කාමර ආනයන තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවා ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ උවමනාව මත බවට චෝදනා එල්ල වෙයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කගේ අග්‍රාමාත්‍යවරයාගේ ගැසට් පත්‍රය අත්හිටුවන ලද්දේ එකී ව්‍යාපාරිකයාට විශාල වශයෙන් ද ලාභ ලබා ගැනීම සඳහා බවයි.
ඔහුට තම ටයිල් හා නාන කාමර කට්ටල ව්‍යාපාරය ඉහළ මිලකට අලෙවි කිරීම සඳහා මෙම ගැසට් පතය අත්හිටුවා ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
It is true , Now we can understand the fact that the selected president , Gota is unsuccessful than anyone else.
ජෙප්පන්ගෙ කුමන්ත්‍රණ.
සියළුම ධනවත් ව්‍යාපාරියින් ඉන්නේ උන්ගේ අතේ.
උන් ෆොන්සේකා පිස්සු කෙලිනකොට කනට ගසා එලවා යුද්ධය දිනූ විරුවාවත් මුලාකරනවා.
කවිරැ ලාබ ලැබුවත් නැතත් ගජ මිතුරැ කතා කෙසේ වෙතත් හොද වැඩක් සල්ලි රටෙි ඉතුරැයි. ටයිල් බිස්නස් එක හොද ලාබ දෙනවා නමි තව තවත් දේශීය ආයෝජකයෝ නිෂ්පාදනය පටන් ගනි. ඒ ඔක්කටම වැඩිය දැන්දැන් මිිනිස්සු ගෙදර වත්ත පවා ටයිල් කරනවා මොනතරමි විහිලු වැඩද.
ඇමති කෙනෙක් ගහපු ගැසට් එකක් එක එක්කෙනාට ඕනෑ විදියට අවලංගු කරන්න පුළුවන්ද?
1. නාවල පාරේ ඇත්තේ show room පමණි. බහුතරයක් යන්නේ එකම store වලටයි. (කොළඹගේ මාවතේ).
2. දුප්පත් මිනිහට tile අල්ලනවට වඩා බඩ අල්ලා ගැනීමට බැරිය.
3. local හදන මුස්ලිම් company එකේ නම මොකද්ද දන්නේ නැත
4. ගැසට් reverse කරනවට වඩා හොඳයි ඊට වඩා හිතල බලල තීරණ ගන්නවානම් . මට හිතෙන්නේ මෙහෙ manufacturing plant හදන්න ඕනේ. අහල තියෙන විදිහට ලංකා tiles ත් ලංකාවේ නෙවි.
ඒ කියන්නේප්රකට ව්‍යාපාරිකය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වඩා බලවත්ද????
Majority of Srilanka tile business, lanka tile, Rocelle,, Lanka wall tile owned by Mr. Dammika Perera.
Mind your business. U dont seem to have a logic.