අගමැතිගේ තිරුපති ගමන ගැන අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණයක්…

February 8, 2022 at 10:00 am | lanka C news
අගමැතිගේ තිරුපති ගමන ගැන අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණයක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ඉන්දියාවේ තිරුපති කෝවිල වන්දනාව සඳහා ගිය සංචාරය පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ එම සංචාරය සම්බන්ධයෙන් තරිදු අමිල උඩුවරගෙදර විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බලමිනි.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කොමිෂන් සභාවේ ලේකම්වරිය විසින් පැමිණිලිකරු වෙත ලිඛිතව දැනුම් දී ඇත.

63,843 views

56 Comments to “අගමැතිගේ තිරුපති ගමන ගැන අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණයක්…”

  1. Alapaluwa says:

    මේවා මහා පුදුම සහගත විහිළු.වෙන්න පුළුවන් දෙයක්ද,කරන්න පුළුවන් දෙයක්ද මේක හරියට උඩ බලා කෙල ගසාගන්නවා වගේ වැඩක්.මුන්ව අසුකරගන්න ප්‍රබල දේශමාමක විපක්ෂයක්ම පැමිණෙන්න ඕනේ නැතිනම් කවදාවත් මේ හොරුන්ව කොටුකරගන්න ලැබෙන්නේ නැහැ.Alapaluwa from SA

  2. ගරසරප says:

    ලබැදියාවන් අතර ගැටුම. දේශපාලකයන්ට කලිසම් අරන්දීමේ පටන් ජෙට් ගමන් නොමිලේ දීම යන සියල්ල මේ යටතට ගැනේ.

    • Gamarala says:

      වෙල්ලස්සේ කුබුරු ඉඩම් අක්කර හැටපන්දාහක් චීන සමාගමකට විකිණීමට උත්සහ ගන්නේ මේ රටේ ඉඩම් රාජපක්ෂ බුදලය කියා සිතා ගෙනද? කරුණාකර පොහොට්ටුව ආණ්ඩුව විසුරුවා ගෙදර පලයව් ..අපට ජිවත් වෙන්න රටක් ඉතුරු කරපියව් ..මුළු රටම චිනේ සමාගම් සතු කිරීමට ගන්නා උත්සාහ නතර කරපියව් ජනතාව රවටමින් කොමිස් ගහන්න එපා ..මේවා හෙන ගහන අපරාධ අසරණ ගොවින් පාර ඇද දැමීමට උත්හස් කරන්නේ මන්ද ? කුරහන් සාටක පවුල උදවිය රට විනාශ කිරීමට දරන උත්සාහ නතර කරව්

  3. Paw says:

    Ana appa MR Maruto da paw

  4. 'ගුටාගේ රඡපකස හොර ඡාන ඉස්මතුවී සහෝදර සූකරයන් සමග ගූ කෑම ඡයටම ..! says:

    දූශිත රාඡපකසයන්ට චිනය හැමදා කොමිස් ඡරාව දීමට අදහස් නොකරයි, දුශිත රඡපකයන්ගේ බලපෑම් වලට අනුව මුල්කාළයේදී චීනය දැවැන්ත වංචනික ගනුදෙනු වල නියත වූවද ,චීනය දැඩිලෙස දුෂණයට විරැද්ධව ක්‍රීයාතමකයි!
    රඡපකසයන් චිනය අතහැර ඉන්දියාව සමග ගනුදෙනු කිිරීමට පෙළඹීි සිටටිිනනුයේ ”අදානි” වැනි ඉතා පහත්ගනයේ අන්ත දුුශිතත ලෝක පූඡිත දුශිතයන් සමග මාත්‍රෘෘභූමිය කොල්ලකෑමටයි!

    මහින්ද රඡපකසස යනු ලෝක ඉතිහාසය තුල බිිහිවවු අති පහත්ගනයේ දූශිතම දරැණුුම වංචනිකයා බබවත්, තම රට ඡාතිය සුරාකනලද, කොළ්ලකනලද වෙනතත් කිසිවෙකක් ලොකය තුල පවා හමු නොවේ.
    ”ඩිල් කාර දූශිත රාඡපකයන් දේශපාළණය ගනිකාව්‍රෘතියේ යොදවා සමස්ථ ආර්ථිකය කොල්ලකනලදී.කොල්ලකනලද ධනය විදේශ රටවල් වල ආයෝඡනය කරනාලදී.
    ”සියල්ල සූරාකනලද දූශිත රඡපකයන්, ”බෑෑ සිල නීලකාස අමු හොරාගේ මැදීහත්වීම තුළින්, අර්ථසාදක අරමුදල කොල්ලකෑම නැවතත් සිදුකරමින් පවතිනුයේ රාඡඡ්‍ය බළහත්කාරය සහ දූශිත ඡනාධිපතිගේ පූර්ණ අධීකෂණය යටතේ වීම සැලකිල්ලට භාඡනය කළ යුතුයි!
    මහබැංකු හොරා රනී නතිවිරෝධීලෙස පාර්ලිමෙනන්තතුවට ගෙනඵනනලද නීලකාස වංචනික රඡපකස මැදමුලන හොර ගුදම දෙස අවධානයෙන් සිටිය යුතුයි!

    පුපුරනා ගැස් තුලින් පවා ඉන්දියානු කුමන්ත්‍රණ කරැවන් සමග තම රට ඡාතිය කොල්ලකනු ලබනා දූශිතයන් ලෝකයේ වෙනත් කිසිදු දේශයක සොයාගැනිමට නොහැකි වුවද, තවදුරටත්.. වංචනික,දූශිත දේශපාලුවන් ලෙස නිරෑපද්ධිතව ශ්‍රී ලංකාව තුළ වාසය කරනු ලබයි! ,.!,විදුලිබළ මාපියාව ක්‍රීයාත්මක කරමින්, පුනර්ඡනීය විදුලිබළයට අකුල්හෙළනා රඡපකස දුශහිතයන් ඉතිහාස ගතවී හමාරයයි! සුද්දන් ඉන්දියාව සමග ඵකතුවී ගිනිබත්කරනා ලද නැව් වල වන්දිය පවා දූශිත රඡපකයන් මුදල් ගසා කනු ලැබීය, ත්‍රස්තවාදී සුද්දන්,ඉන්දියානුවන් සුකරයන් වැනි රඡපකසයන් හට දූශණයට අනුබලදී අනාගතය සඳහා දත්ත තොරතුරැ ඵක්රැස් කරනු ලබයි!
    සුනාමියකින් ගසාකනලද සූකරයන් වැනි රඡපකයන් ගැන තවදුරටත් අටුවාටීකා අවශ්‍ය නොවේ! ‘ගුටාගේ රඡපකස හොර ඡාන ඉස්මතුවී සහෝදර සූකරයන් සමග ගූ කෑම ඡයටම ..!

  5. සාකෂි සියල්ල අළු බවට පත්කර අවසන්! says:

    රට ඡාතිය සූරාකන මහින්දගේ විදුළිබල මාපියාවේ දැවැන්ත ධනස්කන්ධය තුලින්, ‘මසකට වරක් පුද්ගලික ගුවන්යානයක්’ මිලදීගත හැකි බව විදුළිය මිලදීගැනීම්, සහ භාන්ඩාගාරයේ මුදලින් ඩීසල් ලබා ගැනීම තුළින් සිදුකළ හැකි ඉතාම පහසු කාරණාවකි!
    ත්‍රීකුණාමළයේ වරාය ගබඩාසංකීර්ණය, සහ භුගත ගෑස් නිධි කොල්ලකෑමට බෑ සිලගේ ක්‍රීයාන්විත හරහා රඡපකයන්ට” ඉන්දියානු අදානිගේ”දූශිත වංචනික ආභාශය කශණිකව ලැබාගන්නා ලද බව ,”ඵ්ලියන්ත වයිට් මෙහෙයුම තුළින් නිරාවරනය වේ! සාකෂි සියල්ල ඵ්ලියන්ත වයිට් ඝාථනය කර අළු බවට පත්කර අවසන්!

    ඵන්නත් ප්‍රවර්ධනය කරනා සුකරයන්, ඵන්නත් පිළිබඳ දත්තයන් අළු බත් කරනා ලද්දේ ඡන සංහාරක ඵන්නත තුළින් රඡපකයන්, ‘දෙරන සුකරයා’ සමගින් ගසාකන ලද දුශණයට ලක්කරනාලද මුදල් සහ තොරතුරැ බවද අවධාරණයට!

  6. Athula says:

    නිකන් විහිලු කරන්න එපා බොල 🤭

  7. Cj says:

    Just a investigation. All know the results. Script was already written.

    Main reason/strategy for this investigation is not to give an opportunity to the next government to do a genuine investigation.

  8. TNA says:

    The Commission will exonerate from all charges as the law is applied only tov town trodden people .

  9. TNA says:

    The Commission will exonerate from all charges as the law is applied only tov down trodden people .

  10. TNA says:

    The Commission will exonerate from all charges as the law is applied only to down trodden people .

Main News