අගමැතිගේ පඹයන් හදා ගිනිතියයි.. විරෝධතා..
February 7, 2017 at 1:20 pm | lanka C news
මාලබේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය තුලින් අධ්‍යාපනයේ සම අයිතිය අහොසි වී නිදහස් අධ්‍යාපනය අහොසි වන බව පවසමින් දඹුලු ජනතාව දැනුවත් කරයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලයේ සමාජිකයින් දඹුල්ල නගරයේ ස්ථාන කීපයක සිට අධ්‍යාපනය සෞඛ්‍ය අයිතින් රැකගෑනිමේ , මාලබේ සයිටම් උපාධි කඩය ආහොසි කිරිම පාසල් වල මුදල් එකතු කිරිම නවතා දැමිම කම්කරු අයිතින් දිනා ගැනිම ඉලක්ක කෙට ගත් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පැවැත්වනු ලැබීය.
දඹුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම ආසලට ජන හමුවක් පවත්වා අධ්‍යාපනය වනසන අගමැති රනිල්ට විරොධය පා පබයෙක් ගිනි තැබිම සිදු කර විසිර ගියේය.
– මහින්ද දඹුල්ල