අගමැතිගේ බලතල කපන්න මට ඔ්න නෑ.. මේ ඇමතිකම මට ආර්ථික අලාභයක්..- අධිකරණ ඇමති

September 25, 2020 at 10:00 am | lanka C news
අගමැතිගේ බලතල කපන්න මට ඔ්න නෑ.. මේ ඇමතිකම මට ආර්ථික අලාභයක්..- අධිකරණ ඇමති

අගමැතිවරයාගේ බලතල කප්පාදු කිරීමට තමන්ට කිසිදු උවමනාවක් නැතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමට තමනට කිසිදු හදිසියක් නොවූ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් තමනට දෝෂාරෝපණය කරන කිසි කෙනෙකු සමග තමන් අමනාප නැතැයි ද ඔහු කියා සිටියේය.

ඇමතිවරයා මේ අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමිනි.

තමන් ඇමතිධූරය තමන් භාර ගත්තේ ජනාධිපතිතුමන් තමන්ගෙන් ඉල්ලීමක් කළ නිසා බවද පවසන ඔහු මෙය ආර්ථික වශයෙන් තමනට අලාභදායක බවද කියා සිටියේය.

සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්

45,597 views

6 Comments to “අගමැතිගේ බලතල කපන්න මට ඔ්න නෑ.. මේ ඇමතිකම මට ආර්ථික අලාභයක්..- අධිකරණ ඇමති”

  1. A Sri Lankan says:

    Thank you for being honest. If you don’t believe in a democratic way of governance then I am afraid you are wasting time.

  2. GAMINI SENANAYAKE says:

    You don’t want. But person who told you to do this need to cut prime minister powers.

  3. Analyst says:

    අවුරැදු 72ක් තිස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුලු බටහිර බලවේග සහ ලෝක බැංකුව ඇතුලු ණය ද‌ෙන ආයතන තිරය‌ෙන් පිටිපස සිට ඇගමැති, ජනාධිපති, කතානායක, මන්ත්‍රීවරැ, ආණ්ඩුපක්ෂය හා විපක්ෂය ල‌ෙස කොල,රතු,නිල් වර්ණවලින් පාටගන්වා ඇන්දවූ තම රෑකඩයන් පිරිසක් යොදවාග‌ෙන මේ ‘යටත් විජිත රෑකඩ පාර්ලිමේන්තුව’ මේ දක්වා පවත්වාග‌ෙන ආවා.
    අද මේ රෑකඩ සංදර්ශණය සැබෑ විගඩමක් වී ඇත.රෑකඩයන්ගේ පාට හැලී, පාට මාරැවී ඇදුම් පරඩැල් වී නග්න වී ඇත.අවුරැදු 72ක යටත් විජිත පාර්ලිමේන්තුව යොදාග‌ෙන එහී නියම පාලකයන් මේ රටට කල වින්නැහිය අතිභයානක අති දැවැන්ත එකකි.ණය ල‌ෙස තම ප්‍රාග්ධනය යොදාග‌ෙන මේ රට සූරාකෑමේ ප්‍රතිඵලයක් ල‌ෙස විද‌ෙස්ණය බර පිපිරීමට ආසන්න ගිණිකන්දක් බවට පත්ව ඇත.
    රටේ ජාතික ප්‍රශ්ණයක් වන විද‌ෙස්ණය ගිනිකන්ද පාමුල විධායකය හා ව්‍යවස්ථාදායකය බලු කුක්කන් පමණි.ඔවුන්ට දැන් කල හැකි එකම දේ තවතවත් ණය ඉල්ලමින් කාගේ හෝ කකුල් ල‌ෙව කමින් නගුට වැනීම පමනකි.
    ව්‍යාජ රාජ්‍යයේ සැබෑ පාලකයින් දැන් උභතෝකෝටිිික ප්‍රශ්ණයකට මුහුණපා ඇත.ඒ මේ දිවයිනත් එහි ජනතාවත් සූරා කෑමටත්,මංකොල්ලකෑමටත්,බොරැ ජනතා පරමාධිපත්‍යයක් ප‌ෙන්වා රවටා තබාගැනීමටත් අවුරැදු 72ක් පුරා යොදා ගත් තම අතකොලුව වූ “යටත් විජිත රෑකඩ පාර්ලිමේන්තුව” ලෝකයේ ප්‍රගතිශීලි ව‌ෙනසකම් හමුවේ ඊට පටහැනිව ලංකාව තුල තවදුරටත් පවත්වාග‌ෙන යන්නේ ක‌ෙසේද? පුපුරා යාමට ආසන්න විද‌ෙස්ණය ගිනිකන්ද පිලිබඳ ජනතා අවධානය,කතිකාව,කැලබිල්ල හා එයට එර‌ෙහිව ජනතාව ස්වාධීනව සංවිධානය වීම, කදවුරැ බැඳීම වලක්වන්නේ ක‌ෙසේද යන්නයි

  4. PULATHISI says:

    චමුදිත මෙහෙය වු සංවාද කීපයක් නැරඹුවෙමු. ඒ හැම එකකින්ම අප අවබෝධකර ගත්තේ ඔහු මාධ්‍යවේදියෙකු ලෙස තවත් බොහෝ දේ හැදෑරිය යුතු බවයි. පවතින රජය වක්‍රාකාරයෙන් විවේචනය කිරීම සහ රජය තුළ අවුල් වියවුල් ඇති කිරීමේ ඩීල් එකක් ඔහුවිසින් ක්‍රියාත්මක කරනු ලබන බව විචාරශීලීන් අවබෝධ කරගන්නවා ඇත.

  5. Saradiel says:

    රනිල්ට වැඩි බලතල දීලා රට අගාතයට පත්වීම අමතක නොකල යුතුය.

  6. Kandy Whip says:

    You need to get your backbone check minister if you are presenting a bill which you don’t believe is right but doing it to keep the position and power associate with it