අගමැතිගේ බැදුම්කර වැඩපිලිවෙල අනාගතයටත් හොදට ගැලපෙනවා..- කිරිඇල්ල
December 4, 2017 at 12:00 pm | lanka C news
ශ්‍රි ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී මීට පෙර පැවති තම ගෝලබාලයන්ට ‘හිතුවා දුන්නා’ ලෙස වංචාකාරී ව ක්‍රියාත්මක කෙරුණු ක්‍රමවේදය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සම්පූර්ණයෙන් වෙනස් කළ බව සභානායක සහ උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හඳුන්වා දෙන ලද මෙම බැඳුම්කර නිකුතුවට අදාළ ප්‍රසිද්ධි වෙන්දේසි ක්‍රමය වර්තමානයට පමණක් නොව අනාගතයටද ගැලපෙන අතිශය විනිවිදභාවයෙන් යුතු වැඩපිලිවෙලක් යයිද ඔහු සදහන් කරයි.
එය ක්‍රියාත්මක වන්නේ විනිවිදභාවයෙන් මෙන්ම පාරදෘෂ්‍යභාවයෙන් යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙසේ ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව ජාතික රජයේ ජ්‍යෙෂ්ඨ මහත්වරුන් සමඟ සාකච්ඡා කිරීමට පවා අගමැතිවරයා කටයුතු කල බවත් ඊට ජේෂ්ඨ ඇමතිවරුන්ගේ එකඟතාවය එකහෙලාම එකග වූ බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
ඕනැ ගොනෙකුට ඕනැ දෙයක් කියන්න පුලුවන් . මේ ගොනා කියන්නෙ දිගටම මහ බැංකුව හොරා කන එකයි.
කිරි ගොනාට වයර් මාරු වෙලා, ගෝලබාලයින්ට “හිතුවා-දුන්නා” ගේම දුන්නු රනිල් කියල කියන්න ඕනේ තැනට වෙන නමක් දාගෙන, වෙන නමක් කියන්න ඕනේ තැනට රනිල් ව දාගෙන.
කිරි ගොනා වයසයි නේ දැන්, ඉතින් ඕක ස්වභාවිකයි.
pahu giya bond valin anagathaya galapenna thamai karala thiyenne.pick poket karayath hora hora kiya kiaya thamai duwanne
අද මුළු දවසම ඉවරයි.මුගේ මූනනෙ දැක්කෙ
Horunge ammalagen pena ahala thami vinivida saha paaradrushya baawayen aluth kramaya handunwala deela thiyenne kiyala ona gonekuta kiyanna puluwan athi. Eka wennathi janadipathi commission ekak damme.
නාකි රිලවුන් බන දොඩවනව
ඕනැ ගොනෙකුට ඕනැ දෙයක් කියන්න පුලුවන්. එහෙනම් හොද ගොනා වගේ මේ ප්‍රශ්නෙටත් උත්තරයක් දීපන්කො. 2015 වෙනකම් UNP ය පැරදිච්ච මැතිවරණ වලට වියදම් කරපු සල්ලි කොහෙන්ද ලැබුනේ. ඒ ගත්ත ණය මුදල් කොහොමද ගෙව්වේ. හොද ගොනා වගේ කරපු වියදම් ගණන් මිමි එක්ක කිව්වනම් බලන්න.
මහ බැංකු බැඳුම්කර මගඩියට සම්බන්ධ අයට තරාතිරම නොතකා දඬුවම් දිය යුතු යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
එම පිරිස විසින් වංචා කරන ලද ප්‍රකෝටි ගණනක් වූ රාජ්‍ය මුදල් සහ දේපළ යලිත් රජයට පවරා ගත යුතු යයිද ඔහු සදහන් කරයි.
එතකොට මහනුවර පැත්තෙ ඉන්න ඇල්ලේ කිරි ගොනාට දෙන දඬුවම මොකද්ද?
Munta sudu kodi malvad panna aragena. Lontha naki horatat nindak natuva athi.