අගමැතිගේ මෙහෙයුමෙන් අගරදගුරු විරෝධය අකුලාගනී.. ලෝකයේ උසම නත්තල්ගස නැවත ඉදිකිරීම් ඇරඹේ..

December 12, 2016 at 1:20 pm | lanka C news
අගමැතිගේ මෙහෙයුමෙන් අගරදගුරු විරෝධය අකුලාගනී.. ලෝකයේ උසම නත්තල්ගස නැවත ඉදිකිරීම් ඇරඹේ..

එළැඹෙන නත්තල වෙනුවෙන් කොළඹ ගාළුමුවදොරදී ඉදිකරමින් සිට අගරදගුරුගේ විරෝධය මත නවතා දමා තිබූ ‘ලෝකයේ උසම නත්තල් ගස’ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇත.

අගරදගුරුතුමන් හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවකින් පසු මෙය ඉදිකිරීමට සදහා තීරණය කර ඇත.

නත්තල් දිනට පෙර දින එහි වැඩ නිමවීමට සංවිධායකයින් බලාපොරොත්තු වන අතර දින 10ක් මහජන ප‍්‍රදර්ශණයටද සූදානමින් සිටී.

16 views

11 Comments to “අගමැතිගේ මෙහෙයුමෙන් අගරදගුරු විරෝධය අකුලාගනී.. ලෝකයේ උසම නත්තල්ගස නැවත ඉදිකිරීම් ඇරඹේ..”

  1. palle says:

    Mr. Cleaner (සුද්දෙ දෙන්නා) has become the laughing stock to the world. Sri Lanka is not a Christian majority country, rapidly becoming poor and poor, yet they want to make the biggest Christmas tree in the world.

  2. CAT says:

    ලෝකෙට ප්‍රකාශේ අපේ රටට මරගාතේ….මුළු රටම විකුනනවා …අහෝ අපේ රට විනාශකරන හැටි ..ජනතාව නිදිද ?

  3. shelton says:

    Kadinaltawath nathi rudawak mee Mr cleanta thiyenne eya boruwata bududahama waladagath nisa needa.

  4. ඇස says:

    අගරදුගෙන් අහලා නොකරපු නිසා අගරද තුමා ඉරිසියාවක් හිතිලා තහනම් කරපු දෙයක් ඒක.

    අගරද තුමා කියපු විදිහට දැන් වියදම් වෙන්නේ නැද්ද ?

    • raavna says:

      මෙතන වැදගත් වන්නේ රදඅග ගේ අරමුණ,
      මෝඩ ගොන් සින්ගලයට නොතේරුනාට, උගේ ප්‍රහාරය පැහැදිලිවම ඉලක්ක උනේ පෙරහැර, සහ වෙසක් උත්සවය. කෙසේවෙතත් දුප්පත් පෝසත් වේවා, විනොද කටයුතු අත්‍යවශ්‍ය දෙයක්, ඒමත ආර්ථිකයේ කොටසක් ගොඩ නැගී තිබෙනවා. මේක නොහැදුවා කියා දුප්පත්කම නැතිවන්නේ නෑ, පමණක් නොව කිසිම ප්‍රශ්නයක් විසදෙන්නේ නෑ. මු හරහා තමා මේ සියල්ල විය යුත්තේ, එකත් අරමුණක් බව පැහැදිලියි.

  5. love nature says:

    සෝම හිමිගේ අවසන් ඉල්ලීම

    http://getytb.com/video/Cgt0Hj6uS0D/

  6. Mohammed hisham says:

    maha bankuwe wechcha paaduwa dakkama meka echchara ganan ganna one naha
    anika rajayen nevine wiyadam karanne

  7. Ghe says:

    Did cardinal took some preemptive action to avoid blame on this??? Same could be thought of his comments on main position to buddhism.. this could be some very shrewd actions…

  8. සරත් කුමාර says:

    අඩි 325 ක් උස රුවන්වැලි මහා සෑයයි. රනිල් නැමැති කතෝලිකයාත්, කාඩිනලයාත් එකතුවෙලා ගහපු ගැටේට සියළු මෝඩ බෞද්ධයෝ අහුවුණා. කාඩිනල් බෞද්ධයන්ගේ කනෙන් රිංගා ගිය හැටි නම් හරි අපූරුයි. රුවන්වැලි සෑයේ ඒ උස පරදවා නත්තල් ගහක් ගහන්ට තරම් නූතන දොන් ජුවන් ධර්මපාල ඉදිරිපත් වීම ඛේදජනකයි.

  9. Sihala Yaka - සිහල යකා says:

    මේකෙ සැකිල්ලේ බාහු අනුව බැලූ බැල්මට එකක් කියන්න පුලුවන්.
    මේක අඩි 300 ට වඩා ඉහලට හැදුවොත් හුලං බදල ඇදගෙන වැටෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩී.

    බලන්න යන අය ප්‍රවේසම් වෙන්න​.

Main News